ප්රබාකරන් යම් ලෙසක රටක කාවද ඒ ලෙසටම මේ වේසාවො සහා පියවරු රට කැවේය. තවමත් කන්නේය. එන එන රජය පැන්නිමත්, ඊලග කඩේ බඩුවලට ජනතාව යොමු කිරීමත් වෘතිය කරගත් මේ අපතයො තව සියවස් දෙකකටවත් ආන්ඩු බලයක් නම් නොගන්නේමැයි.
ගොඩක් දෙනෙක් මෙගොල්ලොන්ගේ නිරුවත තේරුම් අරන් ඉන්නේ. පහුගිය මැතිවරණ වලින් පවා ඒක පැහැදිලියි. ලක්ෂ 25 ඩීල් තව ගොඩක් ඇති
මොකෙක්ටට්ද බන් චන්දයක් දෙන්නේ
ප්රදාන පිල් දෙකේත් හොරු ඉන්නේ අපේ පැත්තේ නම්
ඔකොම හොරු බන්. මුන් කියලා වෙන රටකයැ. උනුත් මේකේම උන්නේ. මමනම් කියන්නේ, උබට යක් කිසි පක්ශෙකින් වාසියක් තියෙනවනම්, ඒකට දීපන්. ඊට හැරෙන්න රට හදන්නයි, බඩු මිල අඩුකරන්නයි වගේ සුරන්ගනා කතා වලට නම් දෙන්න එපා. දීලා වැඩක් නැ. එව්වා ඉටු වෙන පොරොන්දු නෙමෙයි. තමන්ගේ වාසියට දෙයක් කරගෙන පාඩුවේ ඉන්නවා මිසක, මේ රට හදන්න යන එක තෙරුමක් නැති වැඩක්. ලමයින්ටවත් උගන්නලා උන්වවත් මේකෙන් ගොඩට තල්ලු කරලා දානවා මිසක, මේක මැරිලා වලලන්න හතර රියනක් සෙට් කරගන්න හැරෙන්න වෙන දේකටනම් වැඩක්ම නැ. අන්ත දූශිතයි. ඉස්සර නම් පොලව හොදා කිව්වැකි. දැන් ඒකත් නිමක් නැතුව ආපදා.ගොඩක් දෙනෙක් මෙගොල්ලොන්ගේ නිරුවත තේරුම් අරන් ඉන්නේ. පහුගිය මැතිවරණ වලින් පවා ඒක පැහැදිලියි. ලක්ෂ 25 ඩීල් තව ගොඩක් ඇති
මොකෙක්ටට්ද බන් චන්දයක් දෙන්නේ
ප්රදාන පිල් දෙකේත් හොරු ඉන්නේ අපේ පැත්තේ නම්
ඔකොම හොරු බන්. මුන් කියලා වෙන රටකයැ. උනුත් මේකේම උන්නේ. මමනම් කියන්නේ, උබට යක් කිසි පක්ශෙකින් වාසියක් තියෙනවනම්, ඒකට දීපන්. ඊට හැරෙන්න රට හදන්නයි, බඩු මිල අඩුකරන්නයි වගේ සුරන්ගනා කතා වලට නම් දෙන්න එපා. දීලා වැඩක් නැ. එව්වා ඉටු වෙන පොරොන්දු නෙමෙයි. තමන්ගේ වාසියට දෙයක් කරගෙන පාඩුවේ ඉන්නවා මිසක, මේ රට හදන්න යන එක තෙරුමක් නැති වැඩක්. ලමයින්ටවත් උගන්නලා උන්වවත් මේකෙන් ගොඩට තල්ලු කරලා දානවා මිසක, මේක මැරිලා වලලන්න හතර රියනක් සෙට් කරගන්න හැරෙන්න වෙන දේකටනම් වැඩක්ම නැ. අන්ත දූශිතයි. ඉස්සර නම් පොලව හොදා කිව්වැකි. දැන් ඒකත් නිමක් නැතුව ආපදා.


චන්දයක් අවහම එවෙලාවට බලල කාටහරි දෙන්න පුළුවන්. දැන් තියෙන්නේ කාටද චන්දෙ දෙන්නේ කියන එක නෙවි, චන්ද දෙන්න චන්දයක් නැති කරලා තියෙන එක. ඇඩොල්ෆ් හිට්ලෙර් මුසෝලිනි වගේ එකදිපති පාලනයක් ගෙනියන්නේ

