මේජර්වරයෙකු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,459
    13,202
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෙම් පැටලුමකට මේජර් මාතර දී බෝම්බයක් පුපුරවා ගනී..........!

    තිහගොඩ ප්‍රදේශයේදී යුධ හමුදා මේජර්වරයෙකු වෝල්වෝ වර්ගයේ මෝටර් රථයකදී අත් බෝම්බයක් පුපුරවාගෙන මියගොස් තිබේ.අනුරාධපුර හමුදා කදවුරේ සේවය කළ මේජර්වරයා මාතර ප්‍රදේශයේ තරුණියකට ප්‍රේම කොට තිබෙන අතර තමන් හමුවන්නට එන ලෙස ඔහු ඇයට පවසා ඇත.ඇය ඔහු හමුවන්නට පැමිණ තිබෙන්නේ සිය දෙමාපියන්ද සමගය.මේජර්වරයා විවාහකයෙකු වන අතර ඒ පිළිබදව තරුණියගේ දෙමාපියන් තොරතුරු සොයාගෙන තිබේ.

    තරුණියගේ දෙමාපියන් ඒ බව දන්නා වග නොදත් මේජර්වරයා තරුණිය විවාහ කරගන්නා බව පවසා තිබේ.කෙසේ වෙතත් විවාහකයෙකු හා විවාහ වන්නට තමන් සූදානම් නැති බව තරුණිය පවසා තිබෙන අතර දෙමාපියන්ද එය අනුමත කොට තිබේ.මෙයින් දැඩිව ලජ්ජාවට පත් මේජර්වරයා මෙලෙස සිය දිවි නසා ගෙන තිබේ.
    2012 සැප්තැම්බර් 18 11:03 ~
    ගයාන් කුමාර වීරසිංහ​
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    oya bombe pupurogaththu nisane oka oya tharam famous une. mokada oka wena widihakata karagaththanam ? rajaye depala nasthi karala, Army ekata awanambu kirieemak kare.