මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශ

    මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

    මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාට එරෙහිව ‘යුද හමුදා පනත‘ යටතේ කටයුතු කළ හැකිදැයි සොයා බලා ජනාධිපතිවරයා වෙත වහාම වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික පනත අනුව යමින් මේරජ් ජනරාල්වලරයාට එරෙහිව පැමිණිළි ගොණු කර නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙසද එමගින් දැනුම් දී ඇත.

    උතුරේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කමල් ගුණරත්න මහතා ගාල්ලේදී කළ ප්‍රකාශය සහ හමුදා සේවයෙන් විශ්‍රාමගත් පසු කළ ප්‍රකාශ මගින් ජාතිවාදය ඇවිස්සීමට උත්සහා කරන බවට දෙමළ ඩයස්පොරා හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් චෝදනා කර තිබිණි.

    මේජර් ජනරල් කමල් ගුණරත්න මහතා විසින් ලියා පලකල “රණමග ඔස්සේ නන්දිකඩාල්“ ග්‍රන්ථය අභියෝගයට ලක් කරමින් හිටපු හමුදාපති ඇමති සරත් ෆොන්සේකා මහතා විසින් චෝදනා කිහිපයක් එල්ල කර තිබිණි.

    යුද හමුදා පනත

    ශ්‍රී ලංකා යුද හමුදාව පාලනය වන්නේ 1949 අංක 17 දරණ “යුද හමුදා පනත“ මගිනි. සාමාන්‍ය සිවිල් පුරවැසියකු යටත් වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සිවිල් නීතියට පමණයි. නමුත් හමුදා සාමාජිකයන් හමුදා නීතිය සහ සිවිල් නීතිය කියන දෙකටම යටත්වේ.

    යුද හමුදා පනත හමුදා සක්‍රිය සේවයේ සියලු දෙනාටම මෙන්ම, හමුදාවෙන් විශ්‍රාම ගිය යුධ හමුදා නිලධාරීන්ට ද විශ්‍රාම ගොස් මාස 6ක් යන තෙක් මෙම පනත බලපැවැත්වෙන බව පැවසේ. 2010 ජනාධිපතිවරණය කැඳවු අවස්ථාවේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන පොදු අපේක්ෂකයා ලෙස තරඟ කල හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා, ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම පනත යටතේය.


    http://www.colombotoday.com/25450-225624/
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කමල් ගුණරත්න විරුවාටත් බඩු පැකට් කරයිද එහෙනම්....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    රටේ මෙච්චර දේවල් වෙද්දී කෝ බන් අර පඹය
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රටේ මෙච්චර දේවල් වෙද්දී කෝ බන් අර පඹය

    meka thama paththare giye nane, general kamal va hireta dammata passe paththaren dakka hitan, mama dannawanam karanna denne na hitan kiyala kiyai... :angry::angry:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    දැං ෂුවර් එකට පනාධිපති පඹයා කොහේ හරි මුඩුක්කුවකට යන්න සංචාරයක් ප්ලෑන් කරනව ඇති... ඔක්කොම වුනාට පස්සෙ ඇවිල්ල කියයි මම ලංකාවෙ හිටියනම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ කියල...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැං ෂුවර් එකට පනාධිපති පඹයා කොහේ හරි මුඩුක්කුවකට යන්න සංචාරයක් ප්ලෑන් කරනව ඇති... ඔක්කොම වුනාට පස්සෙ ඇවිල්ල කියයි මම ලංකාවෙ හිටියනම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ කියල...

    prabakaranta barivuna de TNA eka karanawa... prabakaran palanaya kare ratenn 2/3 eth dan demalu mulu ratama palanaya karanawa....


    sinhalu asarana vela ohe balan innawa :sorry::sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාන්ඩුව හමුදාවෙන් ඉල්ලන් කන්ඩ ඉතාම ආසන්නයි, ආයෙ පස්සෙ කුරු කුරු ගාල නම් වැඩක් වෙන එකක් නැ,
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    රටේ මෙච්චර දේවල් වෙද්දී කෝ බන් අර පඹය



    පබයනේ බං වාර්තාව ඉල්ලනවා කියන්නේ? මුන්ට හෙණ ගහලත් මදි මේ කරන වැඩ වලට. මැරියන් සිරිසේන ඉක්මනට.