මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    නිවට කාලන්නි සිරා මේ වගේ වීරයනට හමුදාපතිකම දුන්නෙ නැ, ප්‍රස්න්ද සිල්වට හමුදාපතිකම දුන්නෙ නැ, කමල් ගුනරතනට හමුදාපතිකම දුන්නෙ නැ මේ වගේ කාලකන්නි රටේ ජනාධිපති කෙරපු පරයන්ටත් එක්ක හෙන ගහනව.

    ඇඩුණා.....
    ඇඩුනා....
    වෙන කියන්න දෙයක් නෑ......

    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    ඔව් කියන්න දැන් තහනම් මචන් සහජිවනෙට හරි නැහැ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාර විදිහට දුක හිතුනා..:(
    මෙහෙම කැප කිරීම කරපු මිනිස්සුන්ව මොන හිතකින් එක එක නඩු වලට පටලන්න්න හදනවද කියන එකයි ප්‍රශ්නේ..:frown:
    ප්‍රභාකරන්ලට වැඩිය භයානකයි ඒ වගේ උන් නම්..:growl:

    කොච්චර උනත් හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා මහත්තයගෙ කැපවීමත් ගොඩක් වැදගත්..:yes:
    දේශපාලනේ නිසා එතුමා නිකමෙක් උනත් හමුදාපති වරයෙක් හැටියට ලොකු සේවයක් කළා කියන එක අමතක කරන්න හොඳ නෑ.. ඒ වගේම පසු කාලීනව කරපු ගොං ප්‍රකාශ නිසා එතුමගේ කීර්ති නාමය එතුමාම නැති කර ගත්ත එක ගැනත් ගොඩක් කණගාටුයි..:sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,551
    113
    රූකඩ රාජ්ජේ
    ruchira55, sadunbuwa, petiya, srilankan1, isurueka, makka, gasa, moonson, NuwaBuwa,barack Obama, madhustf, Deanxx, C h o p p e, Radioactive,mldarshana,$H@v!nK@, ilanganthilaka, olu bakka, Diya Rakus
    :D:D:D:D

    SLCRI, GASA84, 50KG, ARAKKU

    කෝ ලොල්ලෝ සෙට් එක?

    ගූ ඇන් පී සෙට් එකෙන් බම්ප් එකක් ඕනේ.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මාර විදිහට දුක හිතුනා..:(
    මෙහෙම කැප කිරීම කරපු මිනිස්සුන්ව මොන හිතකින් එක එක නඩු වලට පටලන්න්න හදනවද කියන එකයි ප්‍රශ්නේ..:frown:
    ප්‍රභාකරන්ලට වැඩිය භයානකයි ඒ වගේ උන් නම්..:growl:

    කොච්චර උනත් හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා මහත්තයගෙ කැපවීමත් ගොඩක් වැදගත්..:yes:
    දේශපාලනේ නිසා එතුමා නිකමෙක් උනත් හමුදාපති වරයෙක් හැටියට ලොකු සේවයක් කළා කියන එක අමතක කරන්න හොඳ නෑ.. ඒ වගේම පසු කාලීනව කරපු ගොං ප්‍රකාශ නිසා එතුමගේ කීර්ති නාමය එතුමාම නැති කර ගත්ත එක ගැනත් ගොඩක් කණගාටුයි..:sorry:
    අැත්ත....
    :yes:
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    • Like
    Reactions: KOTA NIHAL

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    මාර විදිහට දුක හිතුනා..:(
    මෙහෙම කැප කිරීම කරපු මිනිස්සුන්ව මොන හිතකින් එක එක නඩු වලට පටලන්න්න හදනවද කියන එකයි ප්‍රශ්නේ..:frown:
    ප්‍රභාකරන්ලට වැඩිය භයානකයි ඒ වගේ උන් නම්..:growl:

    කොච්චර උනත් හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා මහත්තයගෙ කැපවීමත් ගොඩක් වැදගත්..:yes:
    දේශපාලනේ නිසා එතුමා නිකමෙක් උනත් හමුදාපති වරයෙක් හැටියට ලොකු සේවයක් කළා කියන එක අමතක කරන්න හොඳ නෑ.. ඒ වගේම පසු කාලීනව කරපු ගොං ප්‍රකාශ නිසා එතුමගේ කීර්ති නාමය එතුමාම නැති කර ගත්ත එක ගැනත් ගොඩක් කණගාටුයි..:sorry:

    ow machn sirawata..
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මාර විදිහට දුක හිතුනා..:(
    මෙහෙම කැප කිරීම කරපු මිනිස්සුන්ව මොන හිතකින් එක එක නඩු වලට පටලන්න්න හදනවද කියන එකයි ප්‍රශ්නේ..:frown:
    ප්‍රභාකරන්ලට වැඩිය භයානකයි ඒ වගේ උන් නම්..:growl:

    කොච්චර උනත් හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා මහත්තයගෙ කැපවීමත් ගොඩක් වැදගත්..:yes:
    දේශපාලනේ නිසා එතුමා නිකමෙක් උනත් හමුදාපති වරයෙක් හැටියට ලොකු සේවයක් කළා කියන එක අමතක කරන්න හොඳ නෑ.. ඒ වගේම පසු කාලීනව කරපු ගොං ප්‍රකාශ නිසා එතුමගේ කීර්ති නාමය එතුමාම නැති කර ගත්ත එක ගැනත් ගොඩක් කණගාටුයි..:sorry:

    ලංකාවේ ඉන්නේ පට්ටම කාලකන්නි ටිකක් බන්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මායාව අල්ලලා දැන් හිරේ දාවිද දන්නේ නැහැ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ නිල කාලය අද දිනයෙන් නිම වීමත් සමග ජනාධිපතිවරයා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා පත් කර ඇත.

    1982දී හමුදා සේවයට එක් වූ ඔහු ආදි ආනන්දියෙක් වන අතර අවසන් වරට ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ තනතුරේ කටයුතු කලේය.
     
    • Like
    Reactions: KOTA NIHAL

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතිය රන් විමනක්‌ වේ
    ආගම මිණි පහනක්‌ වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    ඉටුකොට කළයුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්