නිවට කාලන්නි සිරා මේ වගේ වීරයනට හමුදාපතිකම දුන්නෙ නැ, ප්රස්න්ද සිල්වට හමුදාපතිකම දුන්නෙ නැ, කමල් ගුනරතනට හමුදාපතිකම දුන්නෙ නැ මේ වගේ කාලකන්නි රටේ ජනාධිපති කෙරපු පරයන්ටත් එක්ක හෙන ගහනව.
ඇඩුණා.....
ඇඩුනා....
වෙන කියන්න දෙයක් නෑ......

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ
ඉටුකොට කළයුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

ruchira55, sadunbuwa, petiya, srilankan1, isurueka, makka, gasa, moonson, NuwaBuwa,barack Obama, madhustf, Deanxx, C h o p p e, Radioactive,mldarshana,$H@v!nK@, ilanganthilaka, olu bakka, Diya Rakus
![]()
SLCRI, GASA84, 50KG, ARAKKU
කෝ ලොල්ලෝ සෙට් එක?
ගූ ඇන් පී සෙට් එකෙන් බම්ප් එකක් ඕනේ.
අැත්ත....මාර විදිහට දුක හිතුනා..
මෙහෙම කැප කිරීම කරපු මිනිස්සුන්ව මොන හිතකින් එක එක නඩු වලට පටලන්න්න හදනවද කියන එකයි ප්රශ්නේ..
ප්රභාකරන්ලට වැඩිය භයානකයි ඒ වගේ උන් නම්..
කොච්චර උනත් හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා මහත්තයගෙ කැපවීමත් ගොඩක් වැදගත්..
දේශපාලනේ නිසා එතුමා නිකමෙක් උනත් හමුදාපති වරයෙක් හැටියට ලොකු සේවයක් කළා කියන එක අමතක කරන්න හොඳ නෑ.. ඒ වගේම පසු කාලීනව කරපු ගොං ප්රකාශ නිසා එතුමගේ කීර්ති නාමය එතුමාම නැති කර ගත්ත එක ගැනත් ගොඩක් කණගාටුයි..

මාර විදිහට දුක හිතුනා..