මේත් රටක ජනාදිපති කෙනෙක් ලු

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    :love:


    මේ ජනාධිපතිතුමාගේ පොස්ට් වලට මට නම් කිසිම රියැක්ට් එකක්, කමෙන්ට් එකක් කරන්න බැ මාව බ්ලොක් කරලා.
    ඒවුනාට පුදුම සතුටක් තියෙන්නේ වෙන රටවල්වල උන් දාලා තියෙන ❤ ටික දැක්කාම. පසුගිය කාළේ අපේ ජනාධිපතිතුමාගේ නිළ facebook පිටුවේ හාහා 😀😀 රීඇක්ට් එක වැඩිවී ❤️ 👍 රීඇක්ට් වේගයෙන් පහළ ගියේ. නමුත් දැං නැවත ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නගිමින් සිටී. බලන්න ❤️ දැමූ අභිමාණවත් ලාංකික ජනයාගේ ප්‍රොෆයිල් තොගය..වාව්..

    ඔයාලත් ගිහින් බලන්න ස' වැටිච්ච තැනක්.😁 🤣




    ILy2Xw2.png


    Kd5NQsn.png


    BRGIsU2.png


    tbTKHlU.png


    5wbZ2bR.png


    YOUmNeQ.png


    XwmJFK8.png


    Code:
    https://www.facebook.com/gotabayar/posts/1925143017651004

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙක හැබැයි ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. අදාළ පක්ෂයෙන් ම කලා කියලා prove කරන්න සාක්ෂි නෑ

    ආණ්ඩුවෙන් ම කරා නම් ඉතින් චාටර්.

    එහෙම නොවෙන්න කරන්නත් පුළුවන්, මට උනත් පෝස්ට් එක දීලා bot ටිකකින් like කරලා Thread දමන්න පුළුවන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Amoo ban


    අපේ සර්ට වැඩිපුරම හාට් දාලා තියෙන්නෙ පිටසක්වල ජීවීන්...​

    විස්වය පුරා පැතිරී යනවා කිව්වට ඒ දවස්වල අපි හිතුවෙ විහිළුවට කියලනේ...​

    රෙස්පෙක් සර්..
    😍
    😍
    😍

    ------ Post added on Jun 2, 2021 at 2:34 AM