
මේ ජනාධිපතිතුමාගේ පොස්ට් වලට මට නම් කිසිම රියැක්ට් එකක්, කමෙන්ට් එකක් කරන්න බැ මාව බ්ලොක් කරලා.
ඒවුනාට පුදුම සතුටක් තියෙන්නේ වෙන රටවල්වල උන් දාලා තියෙන ❤ ටික දැක්කාම. පසුගිය කාළේ අපේ ජනාධිපතිතුමාගේ නිළ facebook පිටුවේ හාහා
ඔයාලත් ගිහින් බලන්න ස' වැටිච්ච තැනක්.
Code:https://www.facebook.com/gotabayar/posts/1925143017651004