Anduwa nonide karanna negative campaign karanna oneda ban meweage smiley dala me kale 




එකත් ප්රමාණවත් මදි prove කරන්න.
ඊට වඩා strong evidence ඕන.
සරලව කතාව මෙහෙමයි.
* හඳේ ආවට වල හැඩේ හාවෙක් වගේ උන පළියට බුද්ධිමත් අය strong Evidence එනකන් ඉන්නව ඒක prove කරන්න මිසක් ඒ ඉන්නෙ හාවෙක් කියලා තිරණය කරලා හාවොන්ට පොලොවේ ඉඳන් පුද පුජා කරන්න පටන් ගන්නේ නෑ.
* වැඩි පුර ඉන්නේ එහෙම හේතුවක් නැතුව හාවො worship කරන අය. අපි උන් B කියලා හඳුන්වමු.
* එහෙම නොකරන සාක්ෂි එනකන් බලන් ඉන්න අනික් අයට A කියලා හඳුන්වනමු.
මේ B කියන මොඩ මිනිස්සු සමහර වෙලාවට බනිනවා A කියන අයට, අවිචර හාවෙක් පේන්න ඉන්නවා අර කන් දෙක,, වලිගය හොඳට පේනවා.. තොට විශ්වාස නැද්ද කියල. නමුත් වැඩක් නෑ.. A පිළිගන්නේ නෑ strong Evidence නැතුව.
* තව කට්ටියක් ඉන්නවා A ගෙ කතාව සම්පූර්ණයෙන්ම තේරෙන. ඒත් උන් අකමැතියි හාවෙක් නොවෙනවා ට, උන්ව අපි C කියලා නම් කරමු. මුන් බයයි හඳේ ඉන්නෙ වෙන දෙයක් ද කියල පිළිගන්න මුන්ට ඒකට නොයෙක් හේතු තියනවා
C කියන උන් කරන්නේ මොඩ B එවුන් ව form කරනවා තව.. A ට බනිනවා B ලා එක්ක හාවා ඉන්නවා, පිළිගන්න බැරි මුන් මොඩ ජාතියක් bla blah කියලා.
වෙන අරමුණක් ඇතුව
නමුත් B, C, අදාළ ම නෑ facts and evidence වලට කියන එක A දන්නවා.