මේදානි නoගි පරාදයි

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ගෙවල් ඈතුලට වෙලා ඉන්න චු කොල්ලො ටිකක්.. යකෝ මොකද්ද මේක මේ කියන හැල්ල... ලැජ්ජයි මටම...:lol::lol::lol::lol::lol::lol:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    bm93lx.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සල්ලි වැඩිනන් හිඟන්නොත් සින්දු කියයි. :D මාත් කියනවා :lol:
    හැබැයි පුතා ඒලියන් සින්දුවට ගහන්න බෑ ලොවෙත්. :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්කෝලේ යන කෙල්ලෝ පත සයිස් කරාඹු දානවද බං...... :lol:

    කෙල්ලෝ ටික විතරක් වෙන්ටැ දකින්න ඇත්තේ.:angry:
    මන්තර ජප කරනව වගෙ සින්දුවකුත් තිබ්බ ඇහුනේ නැතෙයි? :lol: