මේනකට_දික්කසාදය ලැබෙයි !
මේනකට දික්කසාදය ලැබෙයි !
නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.
එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා.
නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා.
දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.
දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ මව විසින් දරුවාගේ වගකීම් පැහැර හරින්නේ නම් ඒ වෙනුවෙන් දරුවාගේ භාරකාරත්වය සඳහා ඉල්ලීමටත් නඩු තීන්දුවෙන් මෙනකට අවසරය ලැබී තිබෙනවා.
මේනකගේ පාර්ශවයෙන් එම කොළඹ අධිකරණයේදී නඩු තීන්දුව සඳහා පෙනී සිට ඇත්තේද නෙහාරාගේ දික්කසාද නඩුව වෙනුවෙන් නුවරඑළිය අධිකරණයේදී උපදෙස් ලබාදුන් නීතීඥ මහතුන්ම බවයි අප වෙත වාර්තා වෙන්නේ.
ki%*$k hinda gembek wela

oka neharatath kiwwoth narakada 