මේනකට_දික්කසාදය ලැබෙයි !

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කන්න හම්බවෙච්ච එකාට කන්න පින නැති...
    පින නැති උන් හූල්ලන...
    පව්කාරයෝ පින්කාරයෝ කරපු
    --- නෙහාරා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පව් අර දරුවා....
    ලැජ්ජා නැති හාල්පාරු නළු බට්ටො බට්ටියන්ගෙ නෝනා පොල්ල සෙල්ලම් නිසා පොඩි දරුවෙක් අසරණ වෙනවා.
    මුන් නළුවො උනාට ඇක්ට් කරන්න පුළුවන්ද??
    නන්න පොළුවො මුන්.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පව් වැඩේ අර අහිංසක දරුවා.. ඕකා නෙහාරා බැන්දට වැඩිකලක් යන්න කලින් ඒකිගෙනුත් අයින් වෙයි.. මොකෝ ඕකිගෙත් චරිතෙ හොද නෑනෙ..
    *ම්බක් නිසා ගෙම්බෙක් වූ පො** චරිතයක්..
    5.gif