මේනකාගේ වෙඩිම

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    1zz125k.jpg

    :love::love::love:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    නම චාටර් කරගත්තෙ නැති නිළියක් බං.. අද කාලෙ ගොඩක් එවුන් රඟපාන්න ඇවිත් මාසෙන් දෙකෙන් චරිතෙම ඝාතනය කරගන්නවා.. ඔය මනුස්සයා මේ වෙනකන් චාටර් වෙලා නෑ.. ඔහොම හිටියට ලොකු දුවෙකුත් ඉන්නවා.. ඉස්සර සිංදුත් කිව්ව මෙයා..:yes:

    ubath danna dewal bola :P:P


    :rofl::rofl::rofl::rofl::P


    මෙකි ඉස්සර එයාර්ෆොස් එකේ හිටියේ. මහා කුහක,ආඩම්බර ගැනියෙක්. අනූ ගණන් වල එයාර්ෆොස් හිටපු අයගෙන් ඇහැව්වොත් කියයි.

    adoo ehema kiyannepa umma keteta :growl::growl: :love::love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං රොවියා.. අර එකෙක්ගෙ බිජ්ජෙන් අල්ලන් ඉන්න කෙල්ල කවුද බං.. අදමයි දැක්කෙ.. නිළියක්ද..?