e kiyanne me denna dan marry karalada ?අනේ මන්දා මෙයාලගේ ජීවිත. දැන් ලංකාවත් හොලිවූඩ් බොලිවූඩ් වගේ. මේ බඳිනවා මේ වෙන් වෙනවා, මේ වෙන් වෙනවා වෙන එකෙක් සෙට් කර ගන්නවා. දෙන්නම බැඳපු අය. කියන්න තියෙන්නේ උන් දෙන්නට උන් දෙන්නා හොඳයි නම් අපිට මොකෝ.


na oi menakata wife kenek+podi duwek innawa neharata husband kenek innawae kiyanne me denna dan marry karalada ?![]()

අනේ මන්දා මෙයාලගේ ජීවිත. දැන් ලංකාවත් හොලිවූඩ් බොලිවූඩ් වගේ. මේ බඳිනවා මේ වෙන් වෙනවා, මේ වෙන් වෙනවා වෙන එකෙක් සෙට් කර ගන්නවා. දෙන්නම බැඳපු අය. කියන්න තියෙන්නේ උන් දෙන්නට උන් දෙන්නා හොඳයි නම් අපිට මොකෝ.
මෙහෙමනේ බන්. දැන් ඔය මෙහෙ ඉන්න කලාකාරයෝ හිතන් ඉන්නේ උන් තමා පොරවල් කියල. මුන් කියනවනේ කලාකාරයෝ කියන්නේ සංවේදී හදවත් තියන අය කියල. කොහොම හරි මෙහෙ ඉන්න කලාකරයන්ගෙන් 99.9% ක් ම ඉන්නේ ඩිවෝස් case . ලැජජයි කියන්නත්. නටන නාඩගම් සේරම නටල උන් රගපානව කිසිම අව්ලක් නැතිව. upset යන්නේ අපි. දැන් සමහර එවුන් වල්කමේ ගිහින් සින්දුත් ලියනවා එක සදාරනිකරණය කරන්න. ඔය දැන් අලුතෙන් රගපාන හරක් ලංකාව තියෙන්නේ ලෝක සිතියමේ කොහෙද කියලත් දන්නා එඋන් නෙවේ. අයියෝ සල්ලි



mun denna inne nikan honeymoon gihilla wagene.mewa dakina menakage ganita monawa hithenawa adda.


