මේපාර A/L කවද්ද?

Calcula

Junior member
  • Jul 23, 2021
    83
    85
    18
    අද පත්තරෙත් තියනවා ඇප්ලිකේශන් 50%ක් වත් ලැබිලා නෑ කියලා.

    මේපාර A/L කවදා තියෙයිද?
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    770
    927
    93
    November 15 nm තියෙන්න බෑ ...application th 50% ක්වත් නෑ කියන්නේ november තියන්න අමාරුයි
    Bageta bagayak lamai liyanne nathuwa athi ban.me karadara asse duppath lamai liyanne kohomada ? Padam wath cover nathuwa. Eka nisa thiyai ban ohe. Ilaga awuruddata kal giyoth karumayak ne ban😤
     

    Chanthu 2020

    Active member
  • May 3, 2020
    167
    215
    43
    Bageta bagayak lamai liyanne nathuwa athi ban.me karadara asse duppath lamai liyanne kohomada ? Padam wath cover nathuwa. Eka nisa thiyai ban ohe. Ilaga awuruddata kal giyoth karumayak ne ban😤
    නිලනොවන ආරංචි තියෙන්නේ ජනවාරි වෙනකන් වත් යවන්න වෙනව කියලා
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    770
    927
    93
    නිලනොවන ආරංචි තියෙන්නේ ජනවාරි වෙනකන් වත් යවන්න වෙනව කියලා
    Ekaletath ochchara thamai ban. Lamai apply karana ekak na.

    Giya para wage ohe thiyala dai. Owa sure karanna epa. Eka nemei uba ahapu ekata uththara dila nane. Sathi 6 a/l karapy rahasa kiyapanko😰
     
    • Like
    Reactions: charitha2011

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    770
    927
    93
    ලියලා පෙන්නපන් කෝ නොවැම්බර් 15 එහෙනම් 🤣🤣
    Sure na ban. Ehema wenawa nam melahakata study group wala un awissila. Man ebila baluwa. Unge muunu wala kal gihipu patak na ban. බකංබුස් වගේ බුම්මගෙන වැඩ උන්. ඔහොම එකක් කොහෙද කිව්වෙ? උන් එකෙක්වත් ඕක නොදකින්න විදියක් නෑනෙ බන්

    නිලනොවන ආරංචි තියෙන්නේ ජනවාරි වෙනකන් වත් යවන්න වෙනව කියලා
    අන්න අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කරන්නෙ නෑ කියල නිවේදනයක් ගහලා. ඒ කියන්නෙ නොවැම්බර් ම තමයි.
    ------ Post added on Sep 15, 2021 at 4:48 PM
     
    • Like
    Reactions: charitha2011

    Calcula

    Junior member
  • Jul 23, 2021
    83
    85
    18
    Sure na ban. Ehema wenawa nam melahakata study group wala un awissila. Man ebila baluwa. Unge muunu wala kal gihipu patak na ban. බකංබුස් වගේ බුම්මගෙන වැඩ උන්. ඔහොම එකක් කොහෙද කිව්වෙ? උන් එකෙක්වත් ඕක නොදකින්න විදියක් නෑනෙ බන්


    අන්න අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කරන්නෙ නෑ කියල නිවේදනයක් ගහලා. ඒ කියන්නෙ නොවැම්බර් ම තමයි.
    ------ Post added on Sep 15, 2021 at 4:48 PM
    ඔව් බන් තියලා දායි වගේ ගිය පාර වගේම...

    ඇප්ලිකේශන් දැම්මෙ නැත්තන් වගකීම විදුහල්පතිවරුන්ට ගන්නලු කියලා පත්තරේ තිබ්බා.
     
    • Like
    Reactions: timetraveler1921