සිරාවටම?ඒලේවල් කල් ගියා බන් ඊලග අවුරුද්ද ට !! නිදහසේ ඉදපන් !!![]()
dinayak hariyatama danagnna baluwe..Ubala sathutu wenna epa yako. Jeewithe thawath Kal Yana eka wenne
කොහොමද කියන්නේඒලේවල් කල් ගියා බන් ඊලග අවුරුද්ද ට !! නිදහසේ ඉදපන් !!![]()
Muge boru November 15.කොහොමද කියන්නේ
November 15 nm තියෙන්න බෑ ...application th 50% ක්වත් නෑ කියන්නේ november තියන්න අමාරුයිMuge boru November 15.
Mu kiyanne o/l wen athi. February da koheda
Bageta bagayak lamai liyanne nathuwa athi ban.me karadara asse duppath lamai liyanne kohomada ? Padam wath cover nathuwa. Eka nisa thiyai ban ohe. Ilaga awuruddata kal giyoth karumayak ne banNovember 15 nm තියෙන්න බෑ ...application th 50% ක්වත් නෑ කියන්නේ november තියන්න අමාරුයි
නිලනොවන ආරංචි තියෙන්නේ ජනවාරි වෙනකන් වත් යවන්න වෙනව කියලාBageta bagayak lamai liyanne nathuwa athi ban.me karadara asse duppath lamai liyanne kohomada ? Padam wath cover nathuwa. Eka nisa thiyai ban ohe. Ilaga awuruddata kal giyoth karumayak ne ban![]()
Ekaletath ochchara thamai ban. Lamai apply karana ekak na.නිලනොවන ආරංචි තියෙන්නේ ජනවාරි වෙනකන් වත් යවන්න වෙනව කියලා
ලියලා පෙන්නපන් කෝ නොවැම්බර් 15 එහෙනම්Muge boru November 15.
Mu kiyanne o/l wen athi. February da koheda
Sure na ban. Ehema wenawa nam melahakata study group wala un awissila. Man ebila baluwa. Unge muunu wala kal gihipu patak na ban. බකංබුස් වගේ බුම්මගෙන වැඩ උන්. ඔහොම එකක් කොහෙද කිව්වෙ? උන් එකෙක්වත් ඕක නොදකින්න විදියක් නෑනෙ බන්ලියලා පෙන්නපන් කෝ නොවැම්බර් 15 එහෙනම්![]()
අන්න අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කරන්නෙ නෑ කියල නිවේදනයක් ගහලා. ඒ කියන්නෙ නොවැම්බර් ම තමයි.නිලනොවන ආරංචි තියෙන්නේ ජනවාරි වෙනකන් වත් යවන්න වෙනව කියලා
ඔව් බන් තියලා දායි වගේ ගිය පාර වගේම...Sure na ban. Ehema wenawa nam melahakata study group wala un awissila. Man ebila baluwa. Unge muunu wala kal gihipu patak na ban. බකංබුස් වගේ බුම්මගෙන වැඩ උන්. ඔහොම එකක් කොහෙද කිව්වෙ? උන් එකෙක්වත් ඕක නොදකින්න විදියක් නෑනෙ බන්
අන්න අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කරන්නෙ නෑ කියල නිවේදනයක් ගහලා. ඒ කියන්නෙ නොවැම්බර් ම තමයි.
------ Post added on Sep 15, 2021 at 4:48 PM