ඌ ගැන නොදන්න උන් හිතන්නෙ පොරට ලොටරියක් ඇදිල ඒ හින්ද ඒම කියනව කියල. ඌ කතා කරන විදියට ඌ නොදන්න මිනිස්සු හිතන්නෙ ඌ හෙන කෝටිපතිය කියල.
ඒත් ඌ කාල ඇදල ඉන්නෙත් අමාරුවෙන්/ බස් කොන්දෙක් ඒ උනාට කතා කරන්නෙම ලොකු ලොකු දේවල් ගැන. කටින් කෝටිපති ජීවිතයක් ඌ ගෙවන්නෙ. ඒ හින්ද ඌට කෝටිපති කියලකියනව ගමේ මිනිස්සු.
මේකෙ රැන්ඩම් ත්රේඩ් දාල බොරු කැරැක්ට එකක් මේන්ටේන් කරන්නෙත් ඌද කියල හිතෙනව වෙලාවකට.