මේබලපං

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා කවුරැ හරි දන්නවද මේ විදියට GTA වල කාර් ගන්නේ කොහොමද කියලා

    http://www.youtube.com/watch?v=FigCH-N_dB8&feature=related

    http://www.youtube.com/watch?v=VZ1PysG7IOU&feature=related
    http://www.youtube.com/watch?v=oVpA6MMsLu0&feature=relmfu


    දන්න කෙනෙක් ඉන්නවනං කියන්නකෝ නැත්ං මේ විඩියෝ වල සිංහල තේරැම දෙන්නකෝ
    උන් කියනව ගන්න හැටි අපිට තේරෙන්නෑ නේ බං .. තේරෙන කෙනෙක් ඉන්නවනං කියන්න සිංහලෙන්
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    මචන් GTA එකේ modes කියල ජාතියක් තියනවා. ඒවා නෙට් එකේ එහම තියනවා. එයින් එකක් බාගෙන ඉන්ස්ටෝල් කරපන්
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    google eke search karapan gta modes kiyala, e ena site ekakin modes download karala install karapan
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    machan mekata software ekak thiyanawa. eken thama me car tika add karaganne. hebe podi aulakaa thiyenne me car add karata passe ubata adumagaane 1GB RAM ekakwath ona. ea ekkama separate VGA ekakuth ona wei. neththan game eka hira wenawa. oya pennedda video eketh hirawenne