මේවගේ ගෑනු තමයි බැදගන්න ඕනි පිරිමි උනාම

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මේ විදියට සල්ලි පස්සෙ දුවන ගෑනියෙක් බැන්දම උබට නිකන් ඉන්න බෑ අනිවා සල්ලි හොයන්න වෙනවා නැත්තම් ඒකි දාලා යන්න පුලුවන්

    උබ ලක්ෂයක් පඩි ගන්නවනම් ගෑනි බලනවා ලක්ෂ 3 ක් වත් හොයන පිරිමියෙක් හොයාගන්න

    උබ ඒක දැක්කට පස්සෙ ලක්ෂ 5 වත් හොයන්න ගන්නවා ඊට පස්සෙ

    ගෑනිට මිලියනයක්වත් හොයන එකෙක් හොදයි මුට වඩා හිතෙනවා ඊට පස්සෙ

    ඊට පස්සෙ උබ මිලියන 5,6 හොයන්න ගන්නවා

    ගෑනි බිලියනියර් කෙනෙක් හොයන්න් පටන් ගද්දිම

    උබ පරන් ගන්නවා බිලියනියර් කෙනෙක් වෙන්න,

    දැන් බලපන් උබ බිලියනියර් කෙනෙක් ගෑනි නිසා මෙහෙම ගෑනු උබලගෙ වාසනාවට හම්බු වෙන්නෙ


     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඉතින් මිනිහට සල්ලි තියෙද්දී මේ ගෑනීම ඕන වෙන්නෙත් නෑ නේ . :rofl:
    ඔව් පුකට පයින් දෙකක් දීලා යවන්න පුලුවන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කසාද බදින්න කියන එක රාජ්ය ඔළුවට දාපු දෙයක්.


    25632701.jpg


    ඉස්සර වගේ ගැහුවා කුදලන් ආවා එලෙව්වා තමයි හරියන්නෙ