මේ විදියට සල්ලි පස්සෙ දුවන ගෑනියෙක් බැන්දම උබට නිකන් ඉන්න බෑ අනිවා සල්ලි හොයන්න වෙනවා නැත්තම් ඒකි දාලා යන්න පුලුවන්
උබ ලක්ෂයක් පඩි ගන්නවනම් ගෑනි බලනවා ලක්ෂ 3 ක් වත් හොයන පිරිමියෙක් හොයාගන්න
උබ ඒක දැක්කට පස්සෙ ලක්ෂ 5 වත් හොයන්න ගන්නවා ඊට පස්සෙ
ගෑනිට මිලියනයක්වත් හොයන එකෙක් හොදයි මුට වඩා හිතෙනවා ඊට පස්සෙ
ඊට පස්සෙ උබ මිලියන 5,6 හොයන්න ගන්නවා
ගෑනි බිලියනියර් කෙනෙක් හොයන්න් පටන් ගද්දිම
උබ පරන් ගන්නවා බිලියනියර් කෙනෙක් වෙන්න,
දැන් බලපන් උබ බිලියනියර් කෙනෙක් ගෑනි නිසා මෙහෙම ගෑනු උබලගෙ වාසනාවට හම්බු වෙන්නෙ