ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.
මගෙ ඇගිල්ලටත් ඒම වෙනවා වගේ දැනෙනවානෙ, ඇග කිලිපොලා යනවා වගේ, මේක නතිකරගන්නෙ කොහොමද?