මේවගේ දේවල් කියවද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
    ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.

    මගෙ ඇගිල්ලටත් ඒම වෙනවා වගේ දැනෙනවානෙ, ඇග කිලිපොලා යනවා වගේ, මේක නතිකරගන්නෙ කොහොමද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
    ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.

    මගෙ ඇගිල්ලටත් ඒම වෙනවා වගේ දැනෙනවානෙ, ඇග කිලිපොලා යනවා වගේ, මේක නතිකරගන්නෙ කොහොමද?
    ග්ලවුස් දෙකක් දාපම්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
    ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.

    මගෙ ඇගිල්ලටත් ඒම වෙනවා වගේ දැනෙනවානෙ, ඇග කිලිපොලා යනවා වගේ, මේක නතිකරගන්නෙ කොහොමද?
    මටත් ඕක තියෙනවා බං.ඕව නැති කරගන්න බෑ නේද?මම නම් කියවගෙන යද්දි අවුල් වේගෙන එනව තේරෙනකොට නවත්තනවා.
     
    • Like
    Reactions: Didy