වමෙන් ලියන්න පුරුදු වෙන්නෙ කොහොම ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකාද බන් උබව බලපු ඩොකා :baffled:
    පිසියෝ කෙනෙක් හම්බ වෙලා බලපන් ගොඩදාගන්න පුලුවන් වෙයි

    නුවර ඩොක්ටර් කෙනෙක්.තිබ්බ විදිහට ගොඩක් හදලා තියෙන්නෙ මචං.
    කැපුන තැන හින්දා තමා කැක්කුම එනවා ඇති කියන්නෙ. මේ දවස් වල හොස්පිට්ල් එන්නෙ නැති හින්දා කිසි දේකට යන්න විදිහක් නෑ බන්.🙁

    Wena dokek baluwe nadda???sinhala weda mahattayekwath try krla balanna

    සිංහල වෙදමහත්තයෙක් ගාවට නම් ගියෙ නෑ මචන්. මොකක් කරන්න ද කියලා හිතා ගන්න බැරි.

    කැපුනා කිව්වේ මොකට ද බන් ?
    ටික දවසක් යනකොට පුරුදු වෙන්න පුළුවන්

    මේක බලන්න

    විදුරුවකට මචන් කැපුනේ.☹️

    විඩියො වල වගේ මට ඇගිලි වලින් අල්ල ගන්නවත් බෑ බන් තාම පෑන.
    ------ Post added on Sep 18, 2021 at 10:49 AM
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Dakunu athe agillata exercise ehema karapan.massage karapan.physio kenek gawata palayan. recover wenna sahenna kal yanawa.. idimuma bahiy tawa tikak.. dakunu athenma liyanna puluwan wey.. wayasath ekka wamatha huruwenna hugaak amaru wey bari kamak naa. Eewunta ee time eken ube dakuna recover kara ganna puluwan wey .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hariyatama mathaka na. montisoriye idan wamen liwwe

    පොඩි කාලේ ඉදම් නේ බන්.

    Dakunu athe agillata exercise ehema karapan.massage karapan.physio kenek gawata palayan. recover wenna sahenna kal yanawa.. idimuma bahiy tawa tikak.. dakunu athenma liyanna puluwan wey.. wayasath ekka wamatha huruwenna hugaak amaru wey bari kamak naa. Eewunta ee time eken ube dakuna recover kara ganna puluwan wey .

    උබ කියන එකත් ඇත්ත තමා මචන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ කොරොනා හින්දා තමා ප්‍රශ්නෙ බන් එවටත්. ඉදිමුම ඩොකාට ෆොටොස් යැව්වාම කීවේ උපරිම වගේ බැහැලා තියෙන්නෙ කියලා.
    වැරදියට ගන්න එපා. එත් නිකන් හිතන්න ක්‍රීඩකයන්ගේ ඔපරේෂන් කරනවා නිතර. හොයන්න බැරි වෙන්න මැහුම් දානවා. තිබ්බට වඩා හොදට හදනවා. හැබැයි අපි ගියහම ඒ වගේ හොදට කෙරෙන්නේ නෑ. අපේ තුවාලෙට මැහුම් දැම්මා ම මලු කට්ට පෙන්න තමා සනීප වෙන්නේ. හේතුව වෙනසක් නිසා නේ. අපේ මැහුම් දාන්නේ ඈත ඈත. දාන මටිරියල් හොදම ඒවා නෙමේ. එකක් අපිට වියදම් කරන්න අමාරු නිසා. අනික අපිව උන්ට වටින්නේ නැති නිසා. කෝකටත් දොස්තර මාරු කරලා, කොළඹ ඉන්න හොදම එක්කෙනෙක්ට පෙන්නලා බලන්න. සමහර වෙලාට ඕක ගොඩදාන්න බැරි වෙන්නේ නැති වෙන්න පුළුවන්. මට ඔය තුවාලේ ගැන ලොකුවට කියන්න දන්නේ නැහැ. එත් ඔය වගේ කේස් තියනවා කරන්න පුළුවන්. ඩොකා එක තැනකට කරලා අත්හැරලා දානවා. එත් සමහරු ඉන්නවා ඇත්තටම කරලා තියෙන්නේ කරන්න පුළුවන් උපරිමේ. හැබැයි ඊට වඩා අලුත් ටැලන්ටඩ් කට්ටියත් ඉන්නවා.

    පොඩ්ඩක් වෙන ඩොකෙකුටත් පෙන්නලා බලන්න........ මොකද 100% නැතත් තව ප්‍රමාණයක් උස්සගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එත් ඇගිල්ල වටිනවා නේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මම 2015 මේකේ තිබ්බ ත්‍රෙඩ් එකක් දැකලා පුරුදු වෙන්න ගත්තේ. දැන් අත් දෙකේම වෙනසක් නෑ.
     
    • Like
    Reactions: lasankandy

    කැපුන විදිහ එක්ක මචන් හොදටම තුවාලෙ සනිප වෙලා ඒත් මට අර නවන්න බැරි අවුල තමා තියෙන ලොකුම ප්‍රශ්නෙ. පලවෙනිදායින් පස්සෙ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බලන්න ඔන මචන් එහෙනන්

    😏 උබ වමෙන් ගහලා බැලුවද
    ඒක පුරැදු වෙයන් මුලින්ම

    Physio කෙනෙක් ට පෙන්නන්න
    Doca hriyanne na okta
    😂 හරි බන්

    මම 2015 මේකේ තිබ්බ ත්‍රෙඩ් එකක් දැකලා පුරුදු වෙන්න ගත්තේ. දැන් අත් දෙකේම වෙනසක් නෑ.
    සිරාවට?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    කැපුන විදිහ එක්ක මචන් හොදටම තුවාලෙ සනිප වෙලා ඒත් මට අර නවන්න බැරි අවුල තමා තියෙන ලොකුම ප්‍රශ්නෙ. පලවෙනිදායින් පස්සෙ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් බලන්න ඔන මචන් එහෙනන්

    😂 හරි බන්

    සිරාවට?
    ubata wiyadam karala yanna puluwan hodama kena gaawata yanna.
    Cricket board eke doctor kenek wage nam hodayi....

    snayu case ekak athi. kokatath Saliya Illangasinghe ganath hoylaa balapan. [ nawaloka, hemas, asiri ] (meya ube wade karanawa da danne naa. but ata katu, kondu ata pele ewaata supiri diagnostic.)
     
    • Like
    Reactions: Stimulus mind

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කැපුනේ දකුනු අතේ ඇගිල්ල හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොතක ලියන්න බෑ පෑන අල්ලලා, ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
    ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.

    mcn meka adu wenne nadda bn dn sahenna kal neda doka mkd kynnne kalayak yanakam oya agilen lynna bari wei kwwda
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    නිකං ඉන්න ගමන් ආතල් එකට ට්‍රයි කරල මට නම් දැන් පුළුවන්.මුලින් ලොකු අකුරු ලියපන් පස්සෙ පොඩි කර ගනින්
    . දවස් දෙකක් විතර ලියන්න ගියා ම හොදට ලියන්න පුළුවන්. වෙන අමුතු ක්‍රමයක් නෑ බන්. දකුණු අතත් උඹ පොඩි කාලෙ ඔහොම තමයි.
    අත කැපුණ එකට නම් සෝ සොරි බ්‍රෝ.:(:( Get well soon
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,227
    2,415
    113
    Srilanka
    මට නම් හිතෙන්නේ පුරුදු දකුණු අතම ප්රැක්ටිස් කරපන්. ඉදිමුන එක ගානක් නැතුව යනවා. හැබැයි රෙගුලර්ලි ට්රයි කරොත් මාස එකහමාරක් දෙයක් යනකොට ඔහොම දෙයක් උනාද කියලා කිසි වෙන්සක් නැති ගානකට එනවා.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,323
    113
    Behind u :p
    mage yaluwek ge atahk damage una bike accident ekakin , u awruddak vitara yaddi wamen liyanna, waa karaganna set una