මේ වගේ උන්ටම තමා හරියන්නේ.බලපන් මේකට ගෑණු කීදෙනෙක්ද කියලා.ඇත්තටම ආදරේ කරන්න එකෙක්වත් කැමති නෑ.යන්නෙම මෙහෙම උන් ලගට.මුන්ට ඉන්නවා පනහක් විතර....![]()







ඔලුවේ අමාරු කාරයෙක් කියනවට වැඩ උබ කියල තියන දේ හරි කියල තම මටත් හිතෙන්නේ


තව එක දෙයක් මහලොකුවට සදාචාරය සංස්කෘතිය ගැන හිතන මේ රටේ ඉන්න දෙමවුපියොත් තමුන්ගේ දරුවෝ ගැන මීට වඩා හිතන්න ඕන.
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යහළු උනාම මොන ගේමක් හරි දීල ඒක කඩලා කරදරෙන් බේරෙන්න මොකෙකුට හරි දුන්නහම මේවා වෙනවා.
මගේ පෞද්ගලික අදහසනම් යෝජිත විවාහයකට වැඩ විවාහවෙන කෙනා තමුන්ට ගැලපෙන පරිදි තෝරාගන්න නිදහසක් සහ බුද්ධියක් තියෙන්න ඕන.
ඒවගේම දෙමවුපියෝ උන්දෙන්න ගැලපෙනවානම් කුල මල වයස් භේද වගේ ඒවා බලන්න හොඳ නැහැ
![]()




