මේවගේ පිරිමින්ට කලයුත්තේ කුමක් ද?(18+)_____________

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ වගේ උන්ටම තමා හරියන්නේ.බලපන් මේකට ගෑණු කීදෙනෙක්ද කියලා.ඇත්තටම ආදරේ කරන්න එකෙක්වත් කැමති නෑ.යන්නෙම මෙහෙම උන් ලගට.මුන්ට ඉන්නවා පනහක් විතර....:angry:

    :yes::yes::yes::yes::rolleyes::rolleyes::P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    I remember that some people said this is only happen in Saudi Arabia, but now we all know this happens everywhere.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    oya wage ewnta denna one oya wagema daduwam unduka puchche palala lunu dala guda marage mahala bada yanna behet dila..kakul palala miris danna one...
    munta kello kochcharawat innawa asawata awankawa adare karana apita 1a kellek labiyan.. inna 1t dala giya..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තව එක දෙයක් මහලොකුවට සදාචාරය සංස්කෘතිය ගැන හිතන මේ රටේ ඉන්න දෙමවුපියොත් තමුන්ගේ දරුවෝ ගැන මීට වඩා හිතන්න ඕන.
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යහළු උනාම මොන ගේමක් හරි දීල ඒක කඩලා කරදරෙන් බේරෙන්න මොකෙකුට හරි දුන්නහම මේවා වෙනවා.
    මගේ පෞද්ගලික අදහසනම් යෝජිත විවාහයකට වැඩ විවාහවෙන කෙනා තමුන්ට ගැලපෙන පරිදි තෝරාගන්න නිදහසක් සහ බුද්ධියක් තියෙන්න ඕන.
    ඒවගේම දෙමවුපියෝ උන්දෙන්න ගැලපෙනවානම් කුල මල වයස් භේද වගේ ඒවා බලන්න හොඳ නැහැ

    :angry::angry::angry::angry:


    :yes::yes::yes::yes::yes: