ගෞරවයෙන් බුදුසරණයි!
මචං මං අවුරුදු කීපයකට කලින් fb එකේ පෝස්ට් එකක් දැක්කා. ලංකාවේ මිනිහෙක් එයා ඉන්දියාවෙදි ලබපු පරණ අත්දැකීමක් හෙන ස්ටෝරියක් විදිහට දාලා තිබ්බේ. ඒක සරලව කිව්වොත් ඌ ඉන්දියාවේ ඉන්නකොට ඉන්දියාවේ යාලුවෙක් මූව තැනකට එක්කන් ගිහිල්ලා සැපක් දෙන්නම් කියලා. ඒ තැන කට්ටිය ගංජා ගගහා ඉන්නවලු. කොහොමහරි පස්සෙ මූත් උන්ගේ එක පූජාවකට වගේ සම්බන්ධ වෙනවා තව ගොඩක් මිනිස්සු ගෑනු, පිරිමි ඇවිල්ලා ඉන්නවා, සේරම ඇඳුම් ගලවලා කලුවරේ එක එක මන්ත්‍ර පූජා, ගංජා දුම් මැද්දේ sex කිරීමක් සිදුවෙන්නේ. ඌ කියන විදිහට ඒ සෙක්ස් කිරීම ඌ ජීවිතේ ලබපු වෙනස්ම සුපිරිම අත්දැකීමක්ලු. ඒක කරන්න ඕන විදිහ අනුබල දෙන එතන පූජකවරයෙක් ඉන්නවලු.
මේ කතාව මම බාගෙට කිව්වෙ මට ඒ කතාව ආයේ සම්පූර්ණයෙන් කියවන්න ඕනෙ. fb එකේ සර්ච් කරා keywords ඒත් හොයාගන්න බැරි වුනා මචංලා? දන්න කෙනෙක් link එකක් හරි දහන්.