මේවගේ Scooty type ඒවා පදින්න අවසර තියෙනවද ලංකාවේ ?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    උදේට ගැනිට ඔෆිස් එකට යන්න එන්න මේකක් ගන්න බැලුවේ, 2km වගේ යන්න තියනවා ගාලුපාරේ, නීතිමය අවසර තත්වේ බැලුවේ

    cyber-product-temp-copy-6-2.png
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    උදේට ගැනිට ඔෆිස් එකට යන්න එන්න මේකක් ගන්න බැලුවේ, 2km වගේ යන්න තියනවා ගාලුපාරේ, නීතිමය අවසර තත්වේ බැලුවේ

    cyber-product-temp-copy-6-2.png
    Wife ඔහොම එකක office යයිද? :rolleyes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඕකේ ඉස්සහට පස්සට අඟල් 6 ක්‌ වගේ වේගෙන් යන එන mode එකක් තියෙනවා ද?😜
     
    • Haha
    • Like
    Reactions: dgboy and Cenon

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    මේ මොන මගුලක්ද බන් උබේ වයිෆ්ව ලොරි කාරයෙක් පාරේ bbq කරයි.

    තව දවස් 3ඉවසපන් jvp එක ආවට පස්සේ BMW එකක් අරන් දීපන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,786
    17,008
    113
    උදේට ගැනිට ඔෆිස් එකට යන්න එන්න මේකක් ගන්න බැලුවේ, 2km වගේ යන්න තියනවා ගාලුපාරේ, නීතිමය අවසර තත්වේ බැලුවේ

    cyber-product-temp-copy-6-2.png
    Thota pissuda hutto?
    Umbe gaani security or cleaning job ekakata wage nan yanne aran diyan
    Executive job ekak nan karanne gaanige redi left wei
    Lankawe unge manasikathwe hadila na ban owwata
    Lankawe un hena adu kule
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    ලංකාවේ සාමාන්‍ය පාරක ඔය වගේ එකක යන එක අමාරුවෙයි. අනික අවදානම්.
     
    • Love
    Reactions: Cenon

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Thota pissuda hutto?
    Umbe gaani security or cleaning job ekakata wage nan yanne aran diyan
    Executive job ekak nan karanne gaanige redi left wei
    Lankawe unge manasikathwe hadila na ban owwata
    Lankawe un hena adu kule
    උබෙ කමෙන්ට් එකෙන්ම පේනව මානසිකත්වෙ ඉතින්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උදේට ගැනිට ඔෆිස් එකට යන්න එන්න මේකක් ගන්න බැලුවේ, 2km වගේ යන්න තියනවා ගාලුපාරේ, නීතිමය අවසර තත්වේ බැලුවේ

    cyber-product-temp-copy-6-2.png
    ඕකට අවසර ගන්න ඕනි නැහැ.

    ඕවා ගෙන්නන ඒජන්ට් ගෙන් ඇහුවා නං කියයි. ඕනි උනොත් උන් හදලා දෙයි පර්මිට් එකක්. හැබැයි ඕවාට වාහන රක්ෂණ දාන්න නං බැහැ මම දන්නා විදියට.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,953
    2,982
    113
    ගිනි ගහන අව්වෙ, අඩියෙන් අඩියට වලවල් තියන කාපට් පාරවල් තියන රටක ඕවලින් ඔෆිස් යන එක ටිකක් ප්‍රැක්ටිකල් මදි නේ