මේවට උත්තර දන්නවද?

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මේවට උත්තර දන්නවද?

    1. REP ලබා ගැනීමේ වැදගත්කම කුමක්ද?
    2. REP ලබාදෙන්නේ කෙසේද?

    මට නම් මේ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ......
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    1. REP ලබා ගැනීමේ වැදගත්කම කුමක්ද?
    2. REP ලබාදෙන්නේ කෙසේද?

    මට නම් මේ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ......

    meke inna hugak un oka balagena thama post danne
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දාන්න හැටියට....

    1 - රෙප් ලබාගැනීමේ වැදගත්කම වන්නේ මෙම එළකිරි අඩවියේ සිටින සාමාජිකයින් අතර ප්‍රමුඛස්ථානයක් ලබාගැනීමට, ජනප්‍රිය වීමට ඇති හැකියාවය... එය ඒ ඒ සාමාජිකයා මෙම අඩවිය තුල හැසිරෙන ආකාරය, පලකරන අදහස් අනුව, පලකරන දේවල් අනුව අනෙකුත් සාමාජිකයින් විසින් තීරණය කරනු ඇත......

    2 - රෙප් ලබාදීම හා ඊට සම්බන්ධිත ගැටළු වලට මෙම නූල ඔබට ප්‍රයෝජනවත් වෙනු ඇතැයි සිතමි..... http://www.elakiri.com/forum/showthread.php?t=342919