මොබිටෙල් ඩේටා ඉවර උනාම සල්ලි ඔටෝ කපාගන්න එක නවත්තගන්නෙ කොහොමද බන් ??
හැමදාම හොමනිලා යනවා සල්ලි ටිකට .
හැමදාම හොමනිලා යනවා සල්ලි ටිකට .
Customer care ekata call krapan mchnමොබිටෙල් ඩේටා ඉවර උනාම සල්ලි ඔටෝ කපාගන්න එක නවත්තගන්නෙ කොහොමද බන් ??
හැමදාම හොමනිලා යනවා සල්ලි ටිකට .
එල මන් කෝල් කරන්නම්.හදලා දෙයි නේදCustomer care ekata call krapan mchn
Dialog eke nm code ekak tynwa dial kranna
මොබිටෙල් ඩේටා ඉවර උනාම සල්ලි ඔටෝ කපාගන්න එක නවත්තගන්නෙ කොහොමද බන් ??
හැමදාම හොමනිලා යනවා සල්ලි ටිකට .
![]()
Mobitel selfcare
This option only available for Mobitel Postpaid customers (As far as I know)adoo mage eke nane othana ohoma switch ekak