මේවට රිදෙන්නේ ඇයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය විරෝධතාව සම්බන්දයෙන් අධිකරණ නියෝගයක් තිබ්බ වගේ මතකයි ? මොකක්ද ඒ ?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    උත්ගෝෂණ පැවැත්වීම උසාවි නියෝගකකින් තහනම් නොකරන ලද ස්ථානයක් වන ලිප්ටන් වටරවුමේ සමාජ දුරස්ථ භාවය තියාගෙන උත්ගෝෂණය කරන අය අත්අඩංගුවට ගන්නේ මොකද ? එතකොට තොන්ඩමන්ගේ මළගෙදරට , රාජිත නිදහස් කරන්න කියලා කරපු උත්ගෝෂණයට මේ නීති අදාල නැද්ද ?



    දැන් උන්ට එලියට බහින්න වෙනවා අන්න රාජිතයා එලියට ඇවිත්. 😂😂 මම මෙච්චර කල් හිතන් හිටියේ වැරදිකාරයෙක් වෙලා ඇතුලට දැම්මා කියල. බැලින්නන් බයියෝ සන්තෝස කරන්න සැකකාරයෙක් විදියටයි ඇතුලට දාලා තියෙන්නේ ඒකත් අධිකරණෙ මග ඇරියා කියල. පව් ඉතින් මේවගේ රංගන වලට අහුවෙන උන්.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Rathu tharuwa penna gahanna one jvp ballonta parawal wala enwa lapaya wage Hilux double cab eke ac dagena inne nathuwa :D :yes: :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කිතුලක් නෙමේ ඇත්ත, ලකාවෙ වෙන දේවල් සහ පිටරටක අපිට අදාලම නැති දේවල් කියන්නෙ දෙකක්...ඒවට එක සමාන රියක්ශන් නෙමේ තියෙන්නෙ.. Respect ස' කියුව කියල කිතුලෙන් බැහෙන්නෙ නැ උබ තමා කිතුලට නැගල බැහැ ගන්ඩ බැරුව ඉන්නෙ..



    අසමානයිනෙ, අවස්තා දෙකක් එකක් පොලිසිය එක්ක හැප්පෙන්නෙ නැති අවස්තාවක් අනික පොලිසිය සහ අධිකරනය එක්ක හැප්පෙන අවස්තාවක් රියක්ශන වෙනස්...

    උබලවගේ ගු ඇන් පි පො*නයින්ට ඕව තේරුනානම් සහරාන්ගෙන් බෝම්බත් කාල තවත් තම්බින්ටම උක දෙයිද නේද,..
    1591806238191.png
     
    • Haha
    Reactions: kasun090354t