මේවට වගකියන්න ඕන කව්ද??

ediriweera55

Member
Jul 23, 2012
21
1
0
මේවට වගකියන්න ඕන කව්ද??

"විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වෛද්‍ය පීඨ හැර රට පුරා පිහිටි සියළු විශ්ව විද්‍යාල අද දින සිට තාවකාලිකව වසා දමා ඇති බව උසස අධ්‍යාපන අමාත්‍යංශය පවසයි"

යුද්ධය තිබුන කාලෙ දමිල ලමයින්ට ඉගෙන ගන්න තිබුනෙ නෑ, දැන් මුලු ලංකාවෙම ලමයින්ට ඉගෙන ගන්න නෑ, අනේ අනිච්චන්.. මේවට වගකියන්න ඕන කව්ද??
:confused:

source : http://www.gossip9.lk/2012/08/universities-in-sri-lanka-closed.html
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    "විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වෛද්‍ය පීඨ හැර රට පුරා පිහිටි සියළු විශ්ව විද්‍යාල අද දින සිට තාවකාලිකව වසා දමා ඇති බව උසස අධ්‍යාපන අමාත්‍යංශය පවසයි"

    යුද්ධය තිබුන කාලෙ දමිල ලමයින්ට ඉගෙන ගන්න තිබුනෙ නෑ, දැන් මුලු ලංකාවෙම ලමයින්ට ඉගෙන ගන්න නෑ, අනේ අනිච්චන්.. මේවට වගකියන්න ඕන කව්ද??
    :confused:

    source : http://www.gossip9.lk/2012/08/universities-in-sri-lanka-closed.html

    වෙන කවුද ඉතින්..., අධ්‍යාපනය කන ගොන්නු දෙන්නා මිස....
     
    ediriweera55

    Member
    Jul 23, 2012
    21
    1
    0
    ගොන්නු දෙන්න විතරක් නෙවෙයි, ගොපල්ලොත් වගකියන්න ඔන උන්ව දක්කන. නොදකින් විතරක්, ලමයින්ටනම් ගහල හරි එලියට දානව. මහාචාර්ය්ය වරුන්ට එහෙම කරන්න බැරි නිසා ඒකෙනුත් පලිගන්නෙ ලමයින්ගෙන්මයි. මුන්ට හෙන ගහන්නම ඕනා. :angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාව ආසියාවේ දැනුමේ මොකක්ද එකක් කරන්න ඔය යන්නේ