මේවට වගකියන්න ඕන කව්ද??
"විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වෛද්‍ය පීඨ හැර රට පුරා පිහිටි සියළු විශ්ව විද්‍යාල අද දින සිට තාවකාලිකව වසා දමා ඇති බව උසස අධ්‍යාපන අමාත්‍යංශය පවසයි"
යුද්ධය තිබුන කාලෙ දමිල ලමයින්ට ඉගෙන ගන්න තිබුනෙ නෑ, දැන් මුලු ලංකාවෙම ලමයින්ට ඉගෙන ගන්න නෑ, අනේ අනිච්චන්.. මේවට වගකියන්න ඕන කව්ද??
source : http://www.gossip9.lk/2012/08/universities-in-sri-lanka-closed.html