මේවට වී කොහෙන්ද ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    image_82edfb9ebb.jpg

    මාලිමා ආණ්ඩුව ඊළඟ කන්නයේදී වී මිලදී ගන්න යන්නේ
    එකයි පරණ ගබඩා සුද්ද බුද්ද කරන්නේ
    ප්‍රශ්නය ඔය ගබඩාවලට වී ලැබෙයිද ? කියන එක

    හේතුව මේකයි

    වී කිලෝවක මිල රු 110 ක් කරන්න ආණ්ඩුව සුදානම් වෙනව ඒවුනාට ගිය කන්නෙදීත් මෝල් හිමියෝ වී මිලදී ගෙන තිබෙන්නේ කිලෝව රු 130 ගානේ
    මේ පාරත් 130 ට හෝ 135 ට මෝල් හිමියෝ වී මිලදී ගනීවි
    එතකොට කොයි හරකද ආණ්ඩුවට කිලෝව රු 110 ට විකුනන්නේ ?
     
    • Haha
    Reactions: Asmodeus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර

    pohora sahanadare denne anduwata wee wikunana unta witarai kiyalane kiwe? un wadi ganata wikunala. ewayen pohora ganiy..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මොලේනැති එකෙක් හැරෙන්න රජයට අඩූ ගානට වී විකුනන්නෙ නෑ. අනිත් දේ තමයි රජයේ ගබඩාවලට වී ගිහින් දෙන්න ඕනි. 8.30 ඉදන් තමයි වී ගන්නේ. (ඔෆිස් ටයිම් එකටනේ එයාලා වැඩ)

    මෝල් කාරයෝ බහුතරයක්ම කුඹුරටම ගිහින් වී ටීක ගන්නවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මොලේනැති එකෙක් හැරෙන්න රජයට අඩූ ගානට වී විකුනන්නෙ නෑ. අනිත් දේ තමයි රජයේ ගබඩාවලට වී ගිහින් දෙන්න ඕනි. 8.30 ඉදන් තමයි වී ගන්නේ. (ඔෆිස් ටයිම් එකටනේ එයාලා වැඩ)

    මෝල් කාරයෝ බහුතරයක්ම කුඹුරටම ගිහින් වී ටීක ගන්නවා.
    ගොවියෙක් කිව්වේ වී ගන්නවට උන්ට ගානකුත් දෙන්න ඕනෙලු. 😂
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    image_f089537e5b.jpg

    Mattala-airport.jpg

    Image එකට මේක දැම්මා නං හරි :lol:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,294
    74,755
    113
    image_82edfb9ebb.jpg

    මාලිමා ආණ්ඩුව ඊළඟ කන්නයේදී වී මිලදී ගන්න යන්නේ
    එකයි පරණ ගබඩා සුද්ද බුද්ද කරන්නේ
    ප්‍රශ්නය ඔය ගබඩාවලට වී ලැබෙයිද ? කියන එක

    හේතුව මේකයි

    වී කිලෝවක මිල රු 110 ක් කරන්න ආණ්ඩුව සුදානම් වෙනව ඒවුනාට ගිය කන්නෙදීත් මෝල් හිමියෝ වී මිලදී ගෙන තිබෙන්නේ කිලෝව රු 130 ගානේ
    මේ පාරත් 130 ට හෝ 135 ට මෝල් හිමියෝ වී මිලදී ගනීවි
    එතකොට කොයි හරකද ආණ්ඩුවට කිලෝව රු 110 ට විකුනන්නේ ?
    ඕකට කරන්න පුලුවන් එකම solution එක තමා ආන්ඩුවට වික්කෙ නැත්තන් පොහොර සහනාදාර නොදී ඉන්න එක. නැත්තන් කරන්න තියෙන්නෙ සහනදාර කියන එක අයින් කරලා මාර්කට් එක ෆුල් ෆ්‍රි flow වෙන්න දෙන එක. එහෙම උනාම ගොවියො ගැන බලන්න දේකුත් නෑ, බඩු නැත්තන් ගෙන්නන තියෙන්නෙ.

    නැත්තන් මුන්ට පිනට කන්න දෙන්නයි, ඊටපස්සෙ හාල් නෑ කියලා ගෑස් බලන්නයි දෙකම කරන්න බෑනේ.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862

    පොහොර සහනාදාරය ගැන හිතන්න ඕනා.
    ඔය සහනධාරය දෙන්නේ අපේ සල්ලි වලින්.
    අපේ සල්ලි වලින් වී වවල බියර වලට සත්ව ආහාර වලට වැඩි ගානට දෙන්න පුලුවනිද

    පොහොර සහනාදාරය ගැන හිතන්න ඕනා.
    ඔය සහනධාරය දෙන්නේ අපේ සල්ලි වලින්.
    අපේ සල්ලි වලින් වී වවල බියර වලට සත්ව ආහාර වලට වැඩි ගානට දෙන්න පුලුවනිද

    ------ Post added on Jan 9, 2025 at 11:00 AM
     
    • Like
    Reactions: shenat

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ගොවියෙක් කිව්වේ වී ගන්නවට උන්ට ගානකුත් දෙන්න ඕනෙලු. 😂
    වෙන්න ඇති. මහ මෝඩ රාජ්‍ය සේවකයෝ ඉන්නේ බන් ලංකාවේ. රටේ වී නෑ කියලා පහුගිය සතිවල නිව්ස්වලට ගියා. ඒත් ඊයේ නිව්ස්වලට වී තොග ගැන දාපු දැන්වීමක් පෙන්නුවා. ඒ කියන්නේ රජයේ ගබඩාවලත් වී තිබිලා. මුන් මොන ආණ් ඩුව ආවත් උන් ගේ හොර , ජරා වැඩ ටික ඒ විදියටම කර ගෙන යනවා.

    අනිත් දේ තමයි, වී පටවගෙන ගිහින් ඒ වාහන පෝලිමේ පාන්දර ඉදන් ඉන්න ඕනි. අරුන් වැඩට එන්නේ 8.30ට. එක සැරයක් සිරසේ නිවුස්වලට පෙන්නුවා එතන ලොක්කා නීවාඩු නිසා එදා දවසේ වී භාර අරගෙන නෑ. ලොරි, ලැන්ඩ් මාස්ටර්වල ආපු උන්ට පහුවෙනිදා වෙනකල් වාහනේ නවත්තගෙන එතන්ටම වෙලා ඉන්න වෙලා. දවසක් වැඩි පුර හිටීයම වැඩිවෙන හයර් එක වී අලෙවි මණ් ඩලෙන් ගෙවන්නෙත් නෑනේ. අරුන් ගබඩාවේ දොරවල් කඩන්න හදනවා. තව එකක් පෙන්නුවා ගොවියොන්ට වී අරන් එන්න කියලා. ගොවියෝ වී අරන් ආපුවහම සල්ලි පාස් වෙලා නෑ කියලා හරවලා යවලා. ගොවියොන්ටත් මේවගේ චාටර් කන්න උවමනාවක් නෑනේ. ඩඩ්ලිලා නැත්නම් මෙලහකටත් අපි පිටරට හාල් තමයි වැඩි පුර කන්න වෙන්නේ. අනුරයා නෙමෙයි මොකා ආවත් රාජ්‍ය අංශයේ උන්ව නම් මකවලා මිසක් හදන්න බෑ. මේ ළගදි බිමල් රත්නායක වොයිස් රෙකෝඩ් වගයක් ප්‍රසිද්දියේ දාලා, කෝච්චි ට්කට් කවුන්ටර්වල ප්‍රශ්න ගැනයි, කෝච්චි ප්‍රශ්න ගැනයි කියලා ප්‍රසිද්ධියෙම උන් ඉස්සරහා විවේචනය කරා. ඕන් බලපන් වැඩී කල් යන්න කලින් කෝච්චි කාරයෝ ටීක ස්ට්‍රයික් එකක් කරනවා මේකට රිටන් එක දෙන්න,.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ආණ්ඩුව 140ක් දුන්නොත් ඩඩ්ලි 150ක් දෙනවා.

    ඊට පස්සෙ ඩඩ්ලි විකුනන්නේ...
     
    • Like
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    okunta sahanadara denna hoda naha, වී serama anduwen aran hal karala market ekata dana widiyak hadanna ona,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඕකට කරන්න පුලුවන් එකම solution එක තමා ආන්ඩුවට වික්කෙ නැත්තන් පොහොර සහනාදාර නොදී ඉන්න එක. නැත්තන් කරන්න තියෙන්නෙ සහනදාර කියන එක අයින් කරලා මාර්කට් එක ෆුල් ෆ්‍රි flow වෙන්න දෙන එක. එහෙම උනාම ගොවියො ගැන බලන්න දේකුත් නෑ, බඩු නැත්තන් ගෙන්නන තියෙන්නෙ.

    නැත්තන් මුන්ට පිනට කන්න දෙන්නයි, ඊටපස්සෙ හාල් නෑ කියලා ගෑස් බලන්නයි දෙකම කරන්න බෑනේ.

    mehema karama okun karanne, wadi quantity ekak wee mol karainta dila, podi ganak dei anduwata.. Govijana sewa eken full audit ekak yanna ona, kuburu idam pramane gena..

    et gov ice pappala ekka owwa lesi wenne na..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,294
    74,755
    113
    mehema karama okun karanne, wadi quantity ekak wee mol karainta dila, podi ganak dei anduwata.. Govijana sewa eken full audit ekak yanna ona, kuburu idam pramane gena..

    et gov ice pappala ekka owwa lesi wenne na..
    එහෙම කියලා අත ඇරලා දාන්න බෑනේ බන්. හුකොල ගන්න ඔනා. නැත්තන් මුන්ට පොහොර දෙන්නයි, කෙල උනාම වගාහානි ගෙවන්නයි, අන්තිමට හාල් ටිකත් පිටින් ගෙන්න ඕන.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,598
    113
    එහෙම කියලා අත ඇරලා දාන්න බෑනේ බන්. හුකොල ගන්න ඔනා. නැත්තන් මුන්ට පොහොර දෙන්නයි, කෙල උනාම වගාහානි ගෙවන්නයි, අන්තිමට හාල් ටිකත් පිටින් ගෙන්න ඕන.
    Ow ewath moolungema illa ganna kiwwa nam hari
     
    • Like
    Reactions: tharakaf

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕකට කරන්න පුලුවන් එකම solution එක තමා ආන්ඩුවට වික්කෙ නැත්තන් පොහොර සහනාදාර නොදී ඉන්න එක. නැත්තන් කරන්න තියෙන්නෙ සහනදාර කියන එක අයින් කරලා මාර්කට් එක ෆුල් ෆ්‍රි flow වෙන්න දෙන එක. එහෙම උනාම ගොවියො ගැන බලන්න දේකුත් නෑ, බඩු නැත්තන් ගෙන්නන තියෙන්නෙ.

    නැත්තන් මුන්ට පිනට කන්න දෙන්නයි, ඊටපස්සෙ හාල් නෑ කියලා ගෑස් බලන්නයි දෙකම කරන්න බෑනේ.
    ඇයි තව වැහැලා යට උනොත් වගා හානි ගෙවන්න ඕනෙත් ආන්ඩුවෙන්මනෙ බන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇත්තටම ගොවියො රැකගන්න එක තේරුමක් නැති වැඩක් අද කාලේ.

    ඊට වඩා හොඳයි ඩොලර් ගේන උන් රකින එක.
    ඩොලර් තියනවා නම් හාල් ගැන වදවෙන්න දෙයක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,294
    74,755
    113
    ඇයි තව වැහැලා යට උනොත් වගා හානි ගෙවන්න ඕනෙත් ආන්ඩුවෙන්මනෙ බන්
    ඔව් මම ඒකත් උඩ කියලා ඇති. උන්ගෙන් ගානක් ගන්න ඕන insurance විදියට. හැම එකම පිනට දෙන්නෙ නැතුව නියම මිලගනන් වලට වෙනවනම් ගොඩක් ප්‍රශ්න ඉවරයි .උදා තෙල් බලපන්. ඉස්සර වගේ පාඩු නැතුව cost reflective pricing කලාම පාඩු ලබන්නෙ නෑ. කරන්ට් එකත් එහෙමයි.

    මේවත් එහෙම කරලා දැම්මාම මිනිස්සු නියම මිලට හාල් ගනි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,345
    113
    අනේ උත්තෝ ඔවට ඔන තරම් වී.... ( see more )
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුව 140ක් දුන්නොත් ඩඩ්ලි 150ක් දෙනවා.

    ඊට පස්සෙ ඩඩ්ලි විකුනන්නේ...

    ඩඩ්ලි 150 නෙවෙයි 250 ට ගත්තත් ප්‍රශ්නයක් නෑ.
    සාධාරණ ගානට හාල් නැත්තං රටින් ගෙන්නනවා. එතකොට 250 ට ගත්ත හාලුත් 230 ට තමයි ඩඩ්ලිට විකුණන්න වෙන්නෙ. නැත්තං තියාගෙන ලපන් ගහන්න පුලුවන්. එකම එක පාරයි ඕක කරන්න ඕන. ඊළඟ අවුරුද්දෙ ඉඳන් ඒ පංශ්න එන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Asmodeus