මාලිමා ආණ්ඩුව ඊළඟ කන්නයේදී වී මිලදී ගන්න යන්නේ
එකයි පරණ ගබඩා සුද්ද බුද්ද කරන්නේ
ප්‍රශ්නය ඔය ගබඩාවලට වී ලැබෙයිද ? කියන එක
හේතුව මේකයි
වී කිලෝවක මිල රු 110 ක් කරන්න ආණ්ඩුව සුදානම් වෙනව ඒවුනාට ගිය කන්නෙදීත් මෝල් හිමියෝ වී මිලදී ගෙන තිබෙන්නේ කිලෝව රු 130 ගානේ
මේ පාරත් 130 ට හෝ 135 ට මෝල් හිමියෝ වී මිලදී ගනීවි
එතකොට කොයි හරකද ආණ්ඩුවට කිලෝව රු 110 ට විකුනන්නේ ?
