මේවත් හොයාපල්ලා
gayan009 Banned Apr 28, 2014 2,271 186 0 Aug 12, 2015 #2 චන්දේ ළඟ තියාගෙන ඕව අදින්නේ වෙන මොනවට වත් නෙමේ මිනිස්සු අන්දන්න බන්.චන්ද්රිකලට ඕව අලුත් දේවල් නෙමෙය් මතකනේ කාලයක් සුරිය කන්ද අව්ස්සල ගොඩ ගියා . ඒත් මේ සැරේ ලේසි වෙන 1ක් නැහැ .
චන්දේ ළඟ තියාගෙන ඕව අදින්නේ වෙන මොනවට වත් නෙමේ මිනිස්සු අන්දන්න බන්.චන්ද්රිකලට ඕව අලුත් දේවල් නෙමෙය් මතකනේ කාලයක් සුරිය කන්ද අව්ස්සල ගොඩ ගියා . ඒත් මේ සැරේ ලේසි වෙන 1ක් නැහැ .
ElaCool Well-known member Sep 3, 2014 512 264 63 Aug 12, 2015 #3 විජෙදාස ලියනආරච්චිගෙ මරනයට මහින්ද ලොක්ක සම්බන්දයි කියල කතවක් තියනව නේද ? http://www.lankatruth.com/home/sinh...:2012-06-25-16-11-08&catid=41:local&Itemid=74 Last edited: Aug 12, 2015
විජෙදාස ලියනආරච්චිගෙ මරනයට මහින්ද ලොක්ක සම්බන්දයි කියල කතවක් තියනව නේද ? http://www.lankatruth.com/home/sinh...:2012-06-25-16-11-08&catid=41:local&Itemid=74
Revollusion Member May 28, 2013 240 14 0 Aug 12, 2015 #4 ඔය කට්ටිය ගැනත් FCID දාල හොයන්න ඔ්නෙ.. ඒත් ඉතින් අප්පච්චිමනෙ කියන්නෙ FCID නවත්තන්න කියල... කොහෙ කොරන්නද ඉතිං උන්දැ ඒක්ක..
ඔය කට්ටිය ගැනත් FCID දාල හොයන්න ඔ්නෙ.. ඒත් ඉතින් අප්පච්චිමනෙ කියන්නෙ FCID නවත්තන්න කියල... කොහෙ කොරන්නද ඉතිං උන්දැ ඒක්ක..