මේවත් හොයාපල්ලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මේවත් හොයාපල්ලා

    npgcpt.jpg
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    චන්දේ ළඟ තියාගෙන ඕව අදින්නේ වෙන මොනවට වත් නෙමේ මිනිස්සු අන්දන්න බන්.චන්ද්රිකලට ඕව අලුත් දේවල් නෙමෙය් මතකනේ කාලයක් සුරිය කන්ද අව්ස්සල ගොඩ ගියා . ඒත් මේ සැරේ ලේසි වෙන 1ක් නැහැ .
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    ඔය කට්ටිය ගැනත් FCID දාල හොයන්න ඔ්නෙ.. ඒත් ඉතින් අප්පච්චිමනෙ කියන්නෙ FCID නවත්තන්න කියල... කොහෙ කොරන්නද ඉතිං උන්දැ ඒක්ක..