උබලට හිතෙන්නෙ නැද්ද ලෝකෙ පට්ටෙටම සැප විදින්නෙ මේ වගේ මැදපෙරදිග උන් කියල? මේ බලපන් රිලීස් උන ගමන්ම මේ විදියට වාහන අරගන්න මුන්ට තියන සල්ලි. මට නම් හිතෙන්නෙ මුන් පට්ට සැපවත් ජීවිත ගෙවනව කියල.
Ape set eka gennane naha qwa neda. Ewath 2022 da ban?අපිත් ගෙන්නන්න ගියේ 257 ක්. උන්ගේ ඉන්නේ 50 ට අඩුයි.
එහෙම බැලුවොත් අපේ අය කොච්චර සතුටින් සැපෙන් ද?
Awuruddaka wage salary eken ganna puluwn wei okak. Mehe jivitha kalema wada kalath ganna amarui MP kenek wage wenne nathuwaOka mona ganakda ban unta? Pitarataka inna normal ma jeewithayak gewana ayatath oka echchara ganak wenne na.
wena ratakata panimuඅපිට නම් හීන.....![]()
Kiyala wadak nahaබලපන් උන් වතුරත් ගහනව.. මෙච්චර වතුර තියෙන රටේ හදිස්සියක් උනොත් වතුර නෑ
Un hena sapak gannawane bnඕවා නම් මොනාද බන්.... උන්ට මාසෙකට හම්බවෙන සල්ලි වලින් එක වාහනේ ගානේ වගේ ගත්තෑකි...
Elabump

Ow ape water 1L bottle ekaka price ekata wada middle east wala price eka adui,බලපන් උන් වතුරත් ගහනව.. මෙච්චර වතුර තියෙන රටේ හදිස්සියක් උනොත් වතුර නෑ
ඉන්න හිතෙන රටක්.. අද ඊයෙ නෙවේ බන් මේ අවුරුදු 30-40 ඉදන් කෙල උන ඒවගෙ ප්රතිඵලOw ape water 1L bottle ekaka price ekata wada middle east wala price eka adui,
Sirawatama un dakkanam un puduma wenawaයකෝ හෙළ යක්ඛ දූ දරුවන් මරුටි සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්නෙත් ලක්ෂ 30ට 40ට..අපි තරම් කොටිපතියෝ ලොවෙත් නැ ඉතින්...උන්ට පින නැ එච්චර ගානක මරුටියක් අරන් පදින්න..
Wena nam karanna deyak attema nahaමේ සැප ලෝකේ
Drop එක පුදන්ඩ
අපිට නම් හීන.....![]()