කඩවත food city එක ලඟදි රාත්රී 8ට විතර මට මුණ ගැහුනා වගේ මතකයක් තියෙනවා.
කඩවත food city එක ලඟදි රාත්රී 8ට විතර මට මුණ ගැහුනා වගේ මතකයක් තියෙනවා.
දවසක් බස් හෝල්ට් එකේ ඉද්දි ආව ඔය වගේ එකෙක් බස් එකේ සල්ලි නෑ කියලා. යන්නේ කොහෙද කියලා ඇහුවම මම යන රූට් එකෙමයි. මම නගින බස් එකට නගින්න මම ටිකට් ගන්නම් කිව්වා. ඌ ටිකක් වෙලා ඉදල ගියා බස් හෝල්ට් එකෙන්ම .අපෝ ඉන්නවා..ත්‍රීවිල් එකේ හයර් එක යන ගමන් කෝල් එකක් එනවා මල්ලිව ඇක්සිඩන්ට් වෙලා අරන් ගියා කියල...සල්ලි නැහැ අතේ ටක් ගලා යන්න ඕනේ කියල පිටිපස්සේ එකාගෙන් සල්ලි ඉල්ලනවා...අපේ ඔෆිස් එකේ කිහිප දෙනෙක්ට වෙලා තිබ්බ...
තව පොඩි කොල්ලෝ සෙට් පිටින් එකතු වෙලා බස් එකේ යන්න සල්ලි නැහැ කියල සල්ලි එකතු කරනවා වෙන වෙනම

කෝමද ඒක??? සල්ලි ගත්ත ගමන් උන් දෙන්නා තරුණ වුනාද ?දවසක් මම RMV එකට ගිහින් එනකොට සුදු කොට කලිසම් දෙකක් ඇඳගත්තු මිනිස්සු දෙන්නෙක් මගේ ඉස්සරහට ආව. මට කිව්වා පුතා අපි දෙන්න වැලිකඩ බන්ධනාගාරෙන් අදයි නිදහස් වුනේ අපිට ගෙදර යන්න සල්ලි නෑ. අපි ඉන්නෙ කොරළවැල්ලෙ අපි දෙන්නට රුපියල් 100ක් දෙන්න කිව්වා. බොරුවක් නෙමෙයි කියන්නෙ කියල උන්ගෙ body language එකෙන් මට තේරුණා. ලැජ්ජාවයි යටහත් පහත් බවයි තිබ්බා. මම ඇහුවා කොච්චර කල් හිටියද ඇහුවා. එක්කෙනෙක් අවුරුද්දක්. තව කෙනෙක් මාස 3ක්. මම රුපියල් 100ක් දුන්නා. මට ඒ වෙලාවෙ හිතුනෙ කූඩු කරල හිටපු සතෙක් නිදහස් කරාම දැනුන සතුටක්. උන් දෙන්න කොච්චර ගොරහැඩි පාටට හිටියත් බොහොම ස්තූතියි මල්ලි කියන්න අමතක කරේ නෑ.![]()



දවසක් බස් හෝල්ට් එකේ ඉද්දි ආව ඔය වගේ එකෙක් බස් එකේ සල්ලි නෑ කියලා. යන්නේ කොහෙද කියලා ඇහුවම මම යන රූට් එකෙමයි. මම නගින බස් එකට නගින්න මම ටිකට් ගන්නම් කිව්වා. ඌ ටිකක් වෙලා ඉදල ගියා බස් හෝල්ට් එකෙන්ම .![]()
තේරුනේ නෑ බන්. පැහැදිලි කරපන් උබේ අත්දැකීම් එක්ක ටිකක්. මම බස් එකේ යන්න සල්ලි ඉල්ලන එකක් ගැන කිව්වේ..කවුද දන්නෙ උඹේ ලුක් ඵක අනුව උඹ කොල්ලො ගහන ඵකෙක් වගේ උෟට පෙනුනද කියල![]()

ඔව් මචන් සල්ලි වල බලේ තමයි.කෝමද ඒක??? සල්ලි ගත්ත ගමන් උන් දෙන්නා තරුණ වුනාද ?![]()
උඹලෑ රනිල් මැතිඳුයි, සජිත් සෑරුයි, මයිත්‍රී සෑරුයි දවස් සීයෙන් ලංකාව සිංගප්පූරුවක් කරාට පස්සෙ ඕව කරන්න ඕන උනේ නෑ![]()
උන් කරන්නේ නැති හින්දනේ බන් විකටයව ගෙනාවේ

ඒ කියන්නෙ උඹ ගෝඨටද ඡන්දෙ දුන්නෙ ජනාධිපතිවරනෙදි?![]()

උබ දුන්නෙ රනිල් මැතිඳුයි, සජිත් සෑරුයි, මයිත්‍රී සෑරුයිටද 2015?
