මේවනේ බං බිස්නස්..කාවුද මේ මනුස්සයට අහුවෙච්ච අය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ ඉන්නවා..ත්‍රීවිල් එකේ හයර් එක යන ගමන් කෝල් එකක් එනවා මල්ලිව ඇක්සිඩන්ට් වෙලා අරන් ගියා කියල...සල්ලි නැහැ අතේ ටක් ගලා යන්න ඕනේ කියල පිටිපස්සේ එකාගෙන් සල්ලි ඉල්ලනවා...අපේ ඔෆිස් එකේ කිහිප දෙනෙක්ට වෙලා තිබ්බ...

    තව පොඩි කොල්ලෝ සෙට් පිටින් එකතු වෙලා බස් එකේ යන්න සල්ලි නැහැ කියල සල්ලි එකතු කරනවා වෙන වෙනම
     
    • Like
    Reactions: D_Mad and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,014
    167,852
    113
    එකමත් එක රටක
    අපෝ ඉන්නවා..ත්‍රීවිල් එකේ හයර් එක යන ගමන් කෝල් එකක් එනවා මල්ලිව ඇක්සිඩන්ට් වෙලා අරන් ගියා කියල...සල්ලි නැහැ අතේ ටක් ගලා යන්න ඕනේ කියල පිටිපස්සේ එකාගෙන් සල්ලි ඉල්ලනවා...අපේ ඔෆිස් එකේ කිහිප දෙනෙක්ට වෙලා තිබ්බ...

    තව පොඩි කොල්ලෝ සෙට් පිටින් එකතු වෙලා බස් එකේ යන්න සල්ලි නැහැ කියල සල්ලි එකතු කරනවා වෙන වෙනම
    දවසක් බස් හෝල්ට් එකේ ඉද්දි ආව ඔය වගේ එකෙක් බස් එකේ සල්ලි නෑ කියලා. යන්නේ කොහෙද කියලා ඇහුවම මම යන රූට් එකෙමයි. මම නගින බස් එකට නගින්න මම ටිකට් ගන්නම් කිව්වා. ඌ ටිකක් වෙලා ඉදල ගියා බස් හෝල්ට් එකෙන්ම .:lol:
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    දවසක් මම RMV එකට ගිහින් එනකොට සුදු කොට කලිසම් දෙකක් ඇඳගත්තු මිනිස්සු දෙන්නෙක් මගේ ඉස්සරහට ආව. මට කිව්වා පුතා අපි දෙන්න වැලිකඩ බන්ධනාගාරෙන් අදයි නිදහස් වුනේ අපිට ගෙදර යන්න සල්ලි නෑ. අපි ඉන්නෙ කොරළවැල්ලෙ අපි දෙන්නට රුපියල් 100ක් දෙන්න කිව්වා. බොරුවක් නෙමෙයි කියන්නෙ කියල උන්ගෙ body language එකෙන් මට තේරුණා. ලැජ්ජාවයි යටහත් පහත් බවයි තිබ්බා. මම ඇහුවා කොච්චර කල් හිටියද ඇහුවා. එක්කෙනෙක් අවුරුද්දක්. තව කෙනෙක් මාස 3ක්. මම රුපියල් 100ක් දුන්නා. මට ඒ වෙලාවෙ හිතුනෙ කූඩු කරල හිටපු සතෙක් නිදහස් කරාම දැනුන සතුටක්. උන් දෙන්න කොච්චර ගොරහැඩි පාටට හිටියත් බොහොම ස්තූතියි මල්ලි කියන්න අමතක කරේ නෑ. :yes:
    කෝමද ඒක??? සල්ලි ගත්ත ගමන් උන් දෙන්නා තරුණ වුනාද ? :lol::lol::lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දවසක් බස් හෝල්ට් එකේ ඉද්දි ආව ඔය වගේ එකෙක් බස් එකේ සල්ලි නෑ කියලා. යන්නේ කොහෙද කියලා ඇහුවම මම යන රූට් එකෙමයි. මම නගින බස් එකට නගින්න මම ටිකට් ගන්නම් කිව්වා. ඌ ටිකක් වෙලා ඉදල ගියා බස් හෝල්ට් එකෙන්ම .:lol:

    කවුද දන්නෙ උඹේ ලුක් ඵක අනුව උඹ කොල්ලො ගහන ඵකෙක් වගේ උෟට පෙනුනද කියල😂😂😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,014
    167,852
    113
    එකමත් එක රටක
    කවුද දන්නෙ උඹේ ලුක් ඵක අනුව උඹ කොල්ලො ගහන ඵකෙක් වගේ උෟට පෙනුනද කියල😂😂😂😂
    තේරුනේ නෑ බන්. පැහැදිලි කරපන් උබේ අත්දැකීම් එක්ක ටිකක්. මම බස් එකේ යන්න සල්ලි ඉල්ලන එකක් ගැන කිව්වේ.. :unsure:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    View attachment 91341

    ලොකු වෙනසක් නෑ.. නියම බිස්නස් එක

    උඹලෑ රනිල් මැතිඳුයි, සජිත් සෑරුයි, මයිත්‍රී සෑරුයි දවස් සීයෙන් ලංකාව සිංගප්පූරුවක් කරාට පස්සෙ ඕව කරන්න ඕන උනේ නෑ :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර
    උඹලෑ රනිල් මැතිඳුයි, සජිත් සෑරුයි, මයිත්‍රී සෑරුයි දවස් සීයෙන් ලංකාව සිංගප්පූරුවක් කරාට පස්සෙ ඕව කරන්න ඕන උනේ නෑ :lol:

    උන් කරන්නේ නැති හින්දනේ බන් විකටයව ගෙනාවේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උන් කරන්නේ නැති හින්දනේ බන් විකටයව ගෙනාවේ

    ඒ කියන්නෙ උඹ ගෝඨටද ඡන්දෙ දුන්නෙ ජනාධිපතිවරනෙදි? :eek:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    හිගන්නෝ බෝවෙන්නේ ලංකාවේ කළු කොට කැත තුන්වන පන්තියේ නිවන් යන්න එස්ප්‍රස් පාස් හොයන සින්ඝලු නිසා ...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මට එකෙක් අහුවුනා 2014 වෙන්න ඔන
    කොල්ලුපිටි හන්දියෙන් එක පාරම
    අද්දන බස් එක පැත්තෙන් දුවන් ආව,
    මල්ලි බලන්නකෝ පර්ස් එක වැටිල ගෙදර යන්න විදියක් නෑ
    රු 100ක් තියෙනවද කියල ඇහුව, මම නෑ කිව්ව
    50ක් වත් නෑ නෙද?
    මම නෑ...
    සුදු සර්ට් එක ඇදල ඔෆිස් බෑග් එක අරන් තමා මූ මේ
    වැඩේ කරන්නේ... කෙල්ලෙක්ගෙන් ඇහුවොත් අනිවා දෙනව
     
    • Like
    Reactions: D_Mad

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    Kanta bonta aran dunnath salli denne natha... badu aran denneth natha...

    Nuwara podi ewun innawa unta ona sellam badu 😡 un ganan wadima eka pennawa ita passe aran dunnama ayema eka aru wikunapu ekata deela salli bedagannawa... man hithanne podi eka uge lamayek...

    Mehe hogakanne okkoma podi parayo.., denne na satha pahak
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට සල්ලි කාරයෝ හිගන්නෙක්ට සල්ලි වත් දෙනවා මන් දැකල නැහැ...උන්ට දෙන්න වෙලාවකුත් නැහැ..මන් කියන්නේ නිකන් වාහනේක පාරේ යන උන් නෙමෙයි...සිරා සල්ලිකාරයෝ..ලීස් දාල ඔලුවට උඩින් ලෝන් තියෙන එකෙක්ට දෙන්න අමාරුයි කියමුකෝ..:lol:

    හැබැයි දුප්පත් මිනිස්සු තමයි හේනට පව් පින් බල බල සල්ලි දෙන්නේ...මමත් සැහෙන්න දෙනවා..පින් බලාගෙන නෙමෙයි මම නම් වයසක ආච්චි කෙනෙක් දැක්කම බලන් ඉන්න බැරි කමට දෙනවා...එත් සල්ලි තියෙන උන් ඔහොම හිගන්නෝ පෝෂණය කර කර පින් හොයන්නේ නැහැනේ...උන් ලොකු පන්සලකට දානයක් දෙයි ඕනේ නම් ඔක්කොම අල්ලලා...අපේ පැත්තේ කුඩු කසිප්පු බිස්නස් කරන එකෙක් පන්සලට බුදු කුටියක් පූජා කරා...අම්බෝ හාමුදුරුවෝ ඌට දීපු පින්..:lol:

    මේ අපිම තමයි ඇත්තටම හිගන්නෝ ඇති කරන්නේ...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උබ දුන්නෙ රනිල් මැතිඳුයි, සජිත් සෑරුයි, මයිත්‍රී සෑරුයිටද 2015?

    මම දුන්නෙ මහින්දට, උඹ දුන්නෙ කාටද කියලත් කියපං ලැජ්ජ වෙන්නෙ නැතුව :lol: