මේවාට කියන්නෙත් බයික් කියලද...?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සු හුත්තක් ඕයි මේක.. අඩු ගානේ ට්‍රැෆික් අස්සෙන් දාලාවත් යන්නෙ කොහොමද.. පත ලොරිත් පාරේ බ්ලොක්වෙනවා මේ වගේ අටමගලවල් පාරට දැම්මාම...:dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්කූටර් එහෙම එන්නේ බන්
    ආසියාවේ ඒ ලයින් එකට පුම්බලා සීට් එකක් ගහලා සීට් බෙල්ට්
    දාන් යන්න වෙන්නැති බයික් එකේ යන උන්ට එතකොට මරු බන් ගොන් ආතල් එක :lol: