මාර විත්තර ගොඩක්නෙ බන් මේකෙ update වෙන්නෙ.
උබලම බලහන්කෝ

ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ..![]()
ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං![]()
හිටු කියල ඒත් ඉලක්කම් යනව![]()
![]()
ඕව සිද්ද වෙන සමානයන් අරගෙන ඔතන කවුන්ට් ඩවුන් එකක් ඩිස්ප්ලේ වෙන්න හදල වගේ සීන් එකක් බන්...
දැන් අපි හිතමුකෝ මෙහෙම...ට්විටර් උන්ට පුළුවන් උන්ගේ ඩේටබේස් එකෙන් බලල කියන්න සාමානයෙන් තප්පරයකට ට්වීට්ස් කීයක් වැටෙනවද කියල..
එතකොට මුන් ඒ සාමාන්‍ය අගය අරගෙන හැම තප්පරයකම ඔතන කවුන්ට් එක ඒ ගණනින් වැඩි වෙන්න හදල තියෙනවා..එකෙන් කියන්නේ නැහැ හරියටම මේ තප්පරය ඇතුලත දීම ඕව වෙනවා කියල...
ඒ වගේ අනිත් දේවල් වලත් ස්ටැට්ස් ගන්න පුළුවන්නේ..![]()
අම්මපා ඔව්මයි
බලහන්කො ඇත්ත වගේ දාල තියන හැටි

ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ..![]()
ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං![]()
හිටු කියල ඒත් ඉලක්කම් යනව![]()
![]()

ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ..![]()
ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං![]()
හිටු කියල ඒත් ඉලක්කම් යනව![]()
![]()

ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ..![]()
ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං![]()
හිටු කියල ඒත් ඉලක්කම් යනව![]()
![]()
ow yakkOooහරි ඉතින්...උබ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරා කියල වෙබ්සයිට් හැක් වෙන එකවත්, ට්වීට්ස් දාන එකවත් නවතින්නේ නැහැනේ..එකයි ඒ ඉලක්කම් සට සට ගාල යන්නේ![]()