මේවා ඇත්තද බන්.....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕව සිද්ද වෙන සමානයන් අරගෙන ඔතන කවුන්ට් ඩවුන් එකක් ඩිස්ප්ලේ වෙන්න හදල වගේ සීන් එකක් බන්...

    දැන් අපි හිතමුකෝ මෙහෙම...ට්විටර් උන්ට පුළුවන් උන්ගේ ඩේටබේස් එකෙන් බලල කියන්න සාමානයෙන් තප්පරයකට ට්වීට්ස් කීයක් වැටෙනවද කියල..

    එතකොට මුන් ඒ සාමාන්‍ය අගය අරගෙන හැම තප්පරයකම ඔතන කවුන්ට් එක ඒ ගණනින් වැඩි වෙන්න හදල තියෙනවා..එකෙන් කියන්නේ නැහැ හරියටම මේ තප්පරය ඇතුලත දීම ඕව වෙනවා කියල...
    :D

    ඒ වගේ අනිත් දේවල් වලත් ස්ටැට්ස් ගන්න පුළුවන්නේ..
    :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ.. :baffled: :baffled:
    ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං :P :P
    හිටු කියල ඒත් ඉලක්කම් යනව :P :P
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    අම්මපා ඔව්මයි

    බලහන්කො ඇත්ත වගේ දාල තියන හැටි
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඕව සිද්ද වෙන සමානයන් අරගෙන ඔතන කවුන්ට් ඩවුන් එකක් ඩිස්ප්ලේ වෙන්න හදල වගේ සීන් එකක් බන්...

    දැන් අපි හිතමුකෝ මෙහෙම...ට්විටර් උන්ට පුළුවන් උන්ගේ ඩේටබේස් එකෙන් බලල කියන්න සාමානයෙන් තප්පරයකට ට්වීට්ස් කීයක් වැටෙනවද කියල..

    එතකොට මුන් ඒ සාමාන්‍ය අගය අරගෙන හැම තප්පරයකම ඔතන කවුන්ට් එක ඒ ගණනින් වැඩි වෙන්න හදල තියෙනවා..එකෙන් කියන්නේ නැහැ හරියටම මේ තප්පරය ඇතුලත දීම ඕව වෙනවා කියල...
    :D

    ඒ වගේ අනිත් දේවල් වලත් ස්ටැට්ස් ගන්න පුළුවන්නේ..
    :yes:

    එහෙම වෙන්න ඇති නෙ
    thanks
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ.. :baffled: :baffled:
    ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං :P :P
    හිටු කියල ඒත් ඉලක්කම් යනව :P :P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ.. :baffled: :baffled:
    ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං :P :P
    හිටු කියල ඒත් ඉලක්කම් යනව :P :P

    හරි ඉතින්...උබ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරා කියල වෙබ්සයිට් හැක් වෙන එකවත්, ට්වීට්ස් දාන එකවත් නවතින්නේ නැහැනේ..එකයි ඒ ඉලක්කම් සට සට ගාල යන්නේ :lol::lol::P:P:baffled:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඔව්ව රියල් ටයිම් අප්ඩේට් වෙන්නෑ උන් සංඛ්‍යානෙන් මිලිතප්පර 500කට වගේ හදල ඒ ගානම වැඩිවෙන්න ඕන්නං පොඩි රැන්ඩම් එකක් එක්ක ලියල තියෙන්නෙ.. :baffled: :baffled:
    ඔය පේජ් එක ලෝඩ් කල්ල ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කල්ල බලපං :P :P
    හිටු කියල ඒත් ඉලක්කම් යනව :P :P

    :angry: ow yakkOoo
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි ඉතින්...උබ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරා කියල වෙබ්සයිට් හැක් වෙන එකවත්, ට්වීට්ස් දාන එකවත් නවතින්නේ නැහැනේ..එකයි ඒ ඉලක්කම් සට සට ගාල යන්නේ :lol::lol::P:P:baffled:

    අසහනේ තොට හොඳටම අසහනේ කමෙන්ට් එකක් දකින්න බෑ ඕකට බෙහෙතක් ගනිං :angry: :angry: