මේවා ඉංග්‍රීසියෙන් දාන්න බැරිද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    1644235936253.jpg


    මේ ගොං වචන ඉංග්‍රීසියෙන් දැම්මා නම් මීට වඩා ලේසි නැද්ද බන්? IT වලත් කරන්නේ මේ තකතීරූ වැඩේමයි. මූසිකය, ද්වීතීක මතකය මොන ගොන් ජෝක්ස් ද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    මේවා අමාරු වචන් නෙමෙයි බන්.අනික අපෝහනය කියන එක එහෙම සාමාන්‍ය සිංහල වචන..it වලට නන් ඉංග්‍රීසි දැම්මට කමක් නෑ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    මේවා අමාරු වචන් නෙමෙයි බන්.අනික අපෝහනය කියන එක එහෙම සාමාන්‍ය සිංහල වචන..it වලට නන් ඉංග්‍රීසි දැම්මට කමක් නෑ.

    apohanaya kiyanne mokadda ban?
     

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    මැත්ස් එකෙ එච්චර චාටර් වචන නෑ. IT තමා වෙනස් කරනවා නම් වෙනස් වෙන්න ඕන. තව කෙමිස්ට්‍රි වල එහෙම සමහර දෙවල් තියෙනවා ඉංග්‍රීසියෙන් වචනෙ කිව්ව ගමන් කන්සෙප්ට් එකම මතක් වෙන, එත් එව්වාට සින්හලෙන් කියන නම් කිසි තෙරුමක් නෑ.
    හැබයි Math වුනත්ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නවා නම් වටිනවා තමයි. හැබයි IT තරම් වෙනස් වෙන්නෙ නෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය ටික තේරෙන්නේ නැත්නම් maths නොකර හිටියත් කමක් නැහැ🤭
    IT එකනම් ඇත්ත තමයි.
    IT වල සිංහල වචන කියවන්න ගියාම හක්ක පනිනවා:oo:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Ea ganan deke mula kalla kiyola hadaganna baha kiyanne maths karapu ekek nam uta theren naha kiyanne uu amu harakek