ow peanwa
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Jun 27, 2016 #22 richlife said: මටත් පේනෝ.. ලැප් එක දිහා බලන් ඉන්නකොටත් ඕව එහාට මෙහාට පා වෙලා යනව වගේ පේනව.. චූට් කාලෙ ඊඳලම පෙනුනා.. තාමත් පේනවා.. හැබැයි ගණන් ගත්තෙ නෑ.. මොනවද බං ඇත්තටම ඒ..? Click to expand...
richlife said: මටත් පේනෝ.. ලැප් එක දිහා බලන් ඉන්නකොටත් ඕව එහාට මෙහාට පා වෙලා යනව වගේ පේනව.. චූට් කාලෙ ඊඳලම පෙනුනා.. තාමත් පේනවා.. හැබැයි ගණන් ගත්තෙ නෑ.. මොනවද බං ඇත්තටම ඒ..? Click to expand...
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Jun 27, 2016 #23 https://www.quora.com/What-are-eye-floaters
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 27, 2016 #24 Jolly_Roger said: sohon lakunu machan. dan okata beheth karala wadak na. Click to expand...
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Jun 27, 2016 #25 JesonRulez said: මට පොඩි කාලේ ඉඳන්ම පේනවා බන් මේවා. මම හිතුවේ මට විතරයි පේන්නේ කියලා. Click to expand... ෆයිලේරියා සීන් එකක් නේද.. බරව ටෙස්ට් එකක් කරල බලහන්..
JesonRulez said: මට පොඩි කාලේ ඉඳන්ම පේනවා බන් මේවා. මම හිතුවේ මට විතරයි පේන්නේ කියලා. Click to expand... ෆයිලේරියා සීන් එකක් නේද.. බරව ටෙස්ට් එකක් කරල බලහන්..
S Snaip Active member May 26, 2016 117 25 28 Jun 27, 2016 #26 Oya aswala tiyena sudu rudiranu. bayawanna spa ledaknewei.
H heshana Well-known member Oct 13, 2009 5,292 371 83 Jun 27, 2016 #28 පරන සෝස් කාපුවමනම් පෙනවා බන්.... කොහොමත් බල්ලන්ට නේන්නේ ඔහොමලු.... පිස්සු බලු රෝගය...
HKavinda Well-known member Dec 23, 2013 54,349 20,750 113 Panadura Jun 27, 2016 #29 ජේසන් නම් ළිං, ජේසන් නානව, ජේසන් සබන් ගානව, ජේසන් සෝස්, ජේසොන් නම් ළිං, ලිද අත ලග, ළිං නම් ජේසන්, ළිං නම් ජේසොන්, ai jason lide??, jasonrulz adath lide, jeason saha linda pvt.ltd, lin jhon
ජේසන් නම් ළිං, ජේසන් නානව, ජේසන් සබන් ගානව, ජේසන් සෝස්, ජේසොන් නම් ළිං, ලිද අත ලග, ළිං නම් ජේසන්, ළිං නම් ජේසොන්, ai jason lide??, jasonrulz adath lide, jeason saha linda pvt.ltd, lin jhon