මේවා උඹලටත් පේනවද?

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මටත් පේනෝ.. :yes:
    ලැප් එක දිහා බලන් ඉන්නකොටත් ඕව එහාට මෙහාට පා වෙලා යනව වගේ පේනව..:eek: චූට් කාලෙ ඊඳලම පෙනුනා.. තාමත් පේනවා.. හැබැයි ගණන් ගත්තෙ නෑ.. මොනවද බං ඇත්තටම ඒ..?:confused:

    :confused::confused:;);)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    13495140_921599107951143_7728252518188972174_n.jpg



    මට පොඩි කාලේ ඉඳන්ම පේනවා බන් මේවා. මම හිතුවේ මට විතරයි පේන්නේ කියලා.

    ෆයිලේරියා සීන් එකක් නේද.. බරව ටෙස්ට් එකක් කරල බලහන්..​
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පරන සෝස් කාපුවමනම් පෙනවා බන්.... කොහොමත් බල්ලන්ට නේන්නේ ඔහොමලු.... පිස්සු බලු රෝගය...