මේවා කරන්න මැදමූලන මොන ඉඩමද වික්කෙ මහරජෝ…?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ කලබල නොවි ඉදපන්, එවට මේ පාර කට්ටිය ප්‍රියාත් බන්දුගේ call වලට approval දුන්නට ඔක්කොම ඩොකිය්මෙන්ට් කරලා තියෙන්නේ. මාර ගෙදර යවපුගමන් ඒවා පිලිවෙලට එලියට දායි. උබ උබේ රස්සාව කරන් හිටපන්. :cool::cool:
    එහෙනම් ඔය කතා උබ මහින්ද ගෙදර ගිහින් ෆයිල් එලියට ආවම කියපන් සාක්ෂි ඇතුව එතකොට පිලි ගන්නම් නැත්ව උබේ බයිල පිලි ගන්ඩ බැ, ඉස්සල්ලා කියව උබ හරහා යනව කියල දැන් කියනව ප්‍රියත් බන්දු ගාවලු තියෙන්නෙ කියල,:lol::lol::confused: බලපන් උබේ බොරු අතේ කොට්නෙ,ඇයි බන් ඔහොම බොරු කිය කියා දගලන්නෙ????:confused::confused::confused:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1456700_604221399682790_8408613628468804979_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැත්තන උබ හිතාගෙන ඉන්නෙ ඔය කටවුට් මහින්ද රැට ඇවිත් එල්ලනව කියලද?? නිකන් මොඩ කතා කියන්ඩ එපා. බොරැල්ල බලපන් ඔක්කොම ගහල තියෙන්නෙ තිල0ග සුමතිපාල මිනිහට සල්ලි නැද්ද??? ඔහොම තමා රට වටා වෙන්නෙ, උබල ඔක දැන දැනත් මඩ ගහනව ලොල් තමා බන්.

    ආදරේටනේ ගහන්නේ නැතුව එලාග පාර ඇමති කමල් ගන්න බලාගෙන් නෙමි
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙහෙම මහජන මුදල් හොරාකාල,ඔකුන් ලබන ආත්මෙ බල්ලො බලල්ලලු වෙලා තමයි ඉපදෙන්න ඕන.වෙස හැත්ත.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    My3 හරිම නපුරුයි අම්මේ
    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.
     
    මේ බලපන් හොදම උදාහරණ පුද්ගලිකව තමාගේ සාදාරන ව්‍යාපාරයක් කරලා ගොඩ යන්න බලන මිනිස්සු. මුත් කුඩු විකුණුව නම් ගංජා විකුනුවනම් මහින්දට සහයෝගය දෙනවා මොකෝ මහින්ද රකින්නේ කුඩු ගංජා බිස්නස් කාරයෝ විතරනේ. මහින්දය සැබෑ සුළු ව්‍යපරිකයන්ව බෙල්ලෙන් අල්ලා උන්ව හුරන් කන්න හදන්නේ. ඒ මිනිසුන්ව විනාස කරනවා. මහින්ද හොද නම් මේ වගේ උන් මහින්දට සපෝට් කරන්න එපයි. සුළු පරිමාණ බ්යාපාරිකයෝ කවදාවත් සහය නොදෙන්නේ එකයි.

    ඔය දම්මික perera වගේ කැසිනෝ කාරයෝ ජෝනිය, ලන්සා වගේ උන් තමයි සහයදෙන්නේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෛත්‍රි පැරදුනා හෝ දිනුව හෝ මචන්ලා මං දැක්කා පොර cutout ගහන සල්ලි වකුගඩු fund එකකට දෙනවා කියල ඕව හොද වැඩ මචෝ.මහින්ද මහත්තයත් එහෙම දෙයක් කරොත් වටිනවා කියල මං හිතනවා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මගුල තමා ඔව ගහන්නෙ පාක්ශිකයො නැතුව මහින්දගෙ දේපොලින් නෙමේ.බලගෙ තියෙන්නෙ රජ බයිල :confused::confused::confused: කියවන්ඩ නම් පුලුවන් කොර ගන්ඩ තමා බැරි පුලුවන්නම් බැනර් එකත් මාර්කට් කරල දිනල පෙන්නපල්ලකො, :P:P

    පැරිසුට් කාරයෙක් අල්ලගෙන උඩ පනිනව && බිම ඇනෙන්නෙ ජනවාරි 9 වෙනිද තමා බොලාලගෙ.:yes:

    පාක්ෂිකයෝ ලබ්බ තමයි ගහන්නේ. ඔය මහින්ද බෝර්ඩ් හැදුවේ වරාය workshop එකේ. ඔක්කොම ජනතාවගේ සල්ලි. පාක්ෂිකයන්ට පු* අමරුවනේ මහින්දට ඔච්චර වියදම් කරල බෝර්ඩ් ගහන්න.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මමත් කුඩු බිස්නස් කාරයෙක් හරි හොරෙක් හරි මිනිමරුවෙක් උනා නම් අනිවාර්යෙන් මේපාර සහය මහින්දට.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    My3 හරිම නපුරුයි අම්මේ
    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    මේවා කරන්න මැදමූලන මොන ඉඩමද වික්කෙ මහරජෝ…?​

    1972473_733231180100660_1468547552812257037_n-720x340.jpg

    ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මහින්ද රාජපක්ෂගේ උපන් දිනය නිමිත්තෙන් රුපියල් කෝටි 100කට ආසන්න මහජන මුදලක් නාස්ති කරමින් ඔහුගේ ප‍්‍රතිරූපය පිම්බීම සඳහා දැවැන්ත ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කර තිබේ. පසුගිය 17, 18 සහ 19 දින තුන තුළ දී සියලූම ජාතික පුවත්පත්වල අමාත්‍යාංශවල වියදමෙන් ‘ජනාධිපතිවරයාගේ උපන් දිනය හා පදවි ප‍්‍රාප්තිය’ වෙනුවෙන් දැන්වීම් පළ කර තිබිණි. ලංකාදීප, දිවයින, මව්බිම, ඬේලිමිරර් පුවත්පත්වල පමණක් මෙම දින තුන තුළ දී ඍජුවම ඉහත තේමාව යටතේ සම්පූර්ණ පිටුවේ දැන්වීම් 85ක්, පිටු බාගේ දැන්වීම් 50ක් පිටු කාලේ දැන්වීම් 10ක් හා පිටු 3/4 දැන්වීම් 7ක් පළ කර තිබිණි. ඉහත තේමාව සඳහන් නොකරමින් එහෙත් ජනාධිපතිවරයාගේ උපන් දිනය ඉලක්ක කර ගනිමින් පළ කරන දැන්වීම් මීට ඇතුළත් නොවේ.

    සාමාන්‍යයෙන් පුවත්පතක පිටුවේ දැන්වීමක් සඳහා රුපියල් 2,50,000ක් පමණ අය කරන බැවින් ඉහත දැන්වීම්වලට පමණක් රුපියල් කෝටි තුනක් පමණ වැය වේ. දිනමිණ, රිවිර, ලක්බිම, අයිලන්ඞ්, සිලෝන්ටුඬේ, අද යන ජාතික පුවත්පත් සහ කුඩා ප‍්‍රමාණයේ පුවත්පත් මීට ඇතුළත් නොවේ. ඒ සියල්ල සැලකීමේ දී පුවත්පත් දැන්වීම් සඳහා පමණක් රුපියල් කෝටි 10ක් පමණ වැය කර ඇති බව පැහැදිලිය.

    පුවත්පත්වල දැන්වීම්වලට අමතරව සෑම පැයකදීම කිහිපවාරයක් විකාශය වන රූපවාහිනී දැන්වීම් සියලූම නාලිකාවලට ලබා දී තිබිණි. එම දැන්වීම්වලට අවම වශයෙන් රුපියල් කෝටි 50ත් 75ත් අතර මුදලක් වැය වී ඇති නිසැකය. එමෙන්ම රට පුරා ජනාධිපතිවරයාගේ රුව සහිත දැවැන්ත කටවුට් ප‍්‍රදර්ශනය කරනු ලැබීය. එවැනි පුවරු දහස් ගණනක් සවි කර තිබූ අතර එක් පුවරුවකට වියදම රුපියල් ලක්ෂයක් ලෙස අවම වශයෙන් ගණන් ලැබුවද ඒ සඳහා තවත් රුපියල් කෝටි ගණනක් වැය කර තිබේ.

    මේ අනුව දින තුනක ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් මහජන මුදලින් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැය කර ඇති බව පැහැදිලි වේ. මේ පිළිබඳව විගණනයක් සිදු කිරීම අදාළ අංශවල වගකීම බව අපි අවධාරණය කරමු.

    අනෙක් කරුණ වන්නේ මෙම දැන්වීම් එක් එක් අමාත්‍යාංශය විසින් ස්වාධීනව නිර්මාණය කරන ලද ඒවා නොවන බව පෙනෙන්නට තිබීමයි. දැන්වීම් සියල්ල එක් ස්ථානයක මෙහෙයවීම යටතේ සිදු කරන ලද බව පැහැදිලිය. සියලූම දැන්වීම්වලට භාවිත කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සීමිත, තෝරා ගන්නා ලද ඡුායාරූප කිහිපයක් වන අතර දැන්වීම් ආකෘතිය ද එකක්ම විය. ඒ අනුව කිසියම් එක් ස්ථානයකින් සැලසුම් කරන ලද ප‍්‍රචාරක කටයුත්තක් ලෙස මෙය සිදු වූ බව පැහැදිලිය.

    මේ අතර ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි දැන්වීම්, කටවුට්, පෝස්ටර් හා උපන් දිනය වෙනුවෙන් විවිධ රජයේ ආයතන දියත් කළ වෙනත් වැඩසටහන්වලට ගිය වියදම් සියල්ල ගණනය කළ විට මහජන මුදලින් රුපියල් කෝටි 300කට වැඩි මුදලක් දින තුන හතරක කාලයක් තුළ විනාශ කොට ඇති බවයි.

    ජේ.ටී ගමගේ

    එතකොට සිරිසේනයගෙ පෝස්ටර්, කටවුට් වලට වියදම් කරන්න සල්ලි හෙව්වෙ උබෙ අම්මගේ ඉඩම විකුනලද...?

    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    උබේ ගොට්ටෝත් උබට පොස්ටර් ගහන්නේ ඔහොම තමය&#3538

    අයි බන් ඔහොම ගොන් පොස්ට් දාන්නේ .. මේවට සල්ලි දෙන්නේ මහරජට ගොට්ට අල්ලන අය ... උබලට තේරෙන්නේ නැද්ද .. වැරදිලා හරි උබ රජා උනොත් උබේ ගොට්ටෝත් උබට පොස්ටර් ගහන්නේ ඔහොම තමයි ... ;)
     
    Similar threads