මේවා කොහෙද තියෙන්නෙ??? 18+

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මේවා කොහෙද තියෙන්නෙ??? 18+

    Hellow Friends...!!~


    හෙ හෙ මට අද පොඩි විස්තරයක් දැනගන්න තියෙනවා උබලගෙන්..මට Phone Repairing And Electronic & Electrical Course දෙක කරන්න ලොකු ආසාවක් ආව හිතට.. කීයක් ගියත් කමක් නෑ.. තැන පොඩි උනත් කමක් නෑ, ලොකු උනත් කමක් නෑ වැඩේ කරන පොරයි සුපිරි වෙන්න ඕනා.. ඒ නිසා උඹලා දන්නවනම් කියපල්ල මට ඔය Course දෙක කරගන්න සුපිරි තැනක්..ගාණ කොච්චර වැඩි උනත් කමක් නෑ.. Highest Level එකේ හොදම පොරක් කරන එකක් උනොත් ඇති....

    අර ලෙවෙල් 4 ද මොකක්ද එකක් නේ හොදම?? අන්න ඒක කරන තැනක්.. හැබැයි Private පොට් එකක් වෙන්න ඕන.. රජයේ තැන් වල කරන්න බෑ..

    කුරුණෑගල, නුවර ඇතුලත නම් ගොඩාක් හොදයි...



    :rolleyes::rolleyes::rolleyes::rolleyes:;);););)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    18+ කියල දැම්මේ මෙම්බර්ස් ලව ගෙන්න ගන්න නේද? :P:P:D:D


    අහල තියෙනවද City and Guilds කියල තැනක්? ඒක තියෙන්නේ මාලබේ. එක නෙට් එකේ සර්ච් කරලා බලනකො.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    siraj ගේ නමයි උබේ නමයි දෙකම නිකම් එක වගේ.
    නිකම් look එකෙන් එක වගේ.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මොකටද බන් සල්ලි ගෙවල කරන්නේ. පුලුවන්නම් වුර්තිය පුහුණු අදිකාරියෙන් කරපන් කෝස් එකක් සෙටිෆිකෙට් එකට මාර තැනක් තියෙන්නේ. ජොබ් උබව හොයාගෙන එයි. කෝස් එකත නිකන්.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    siraj ගේ නමයි උබේ නමයි දෙකම නිකම් එක වගේ.
    නිකම් look එකෙන් එක වගේ.

    අපෝ ඔව් බන්.. මට එපා වෙල තියෙන්නෙ ඔය සීන් එක...
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    කීයක් ගියත් කමක් නැත්නම් මට කථා කරපන් මම දන්න හොඳ ප්ලේස් එකක් තියනවා ජර්මනි වල.