මේවා කොහෙද තියෙන්නෙ??? 18+
Hellow Friends...!!~
හෙ හෙ මට අද පොඩි විස්තරයක් දැනගන්න තියෙනවා උබලගෙන්..මට Phone Repairing And Electronic & Electrical Course දෙක කරන්න ලොකු ආසාවක් ආව හිතට.. කීයක් ගියත් කමක් නෑ.. තැන පොඩි උනත් කමක් නෑ, ලොකු උනත් කමක් නෑ වැඩේ කරන පොරයි සුපිරි වෙන්න ඕනා.. ඒ නිසා උඹලා දන්නවනම් කියපල්ල මට ඔය Course දෙක කරගන්න සුපිරි තැනක්..ගාණ කොච්චර වැඩි උනත් කමක් නෑ.. Highest Level එකේ හොදම පොරක් කරන එකක් උනොත් ඇති....
අර ලෙවෙල් 4 ද මොකක්ද එකක් නේ හොදම?? අන්න ඒක කරන තැනක්.. හැබැයි Private පොට් එකක් වෙන්න ඕන.. රජයේ තැන් වල කරන්න බෑ..
කුරුණෑගල, නුවර ඇතුලත නම් ගොඩාක් හොදයි...