මේවා තමා රටට ඕනේ අද

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මේවා තමා රටට ඕනේ අද

    15492473_388674861474313_5653971358643198001_n.jpg


    ඇතුගල්පුර සිංහල තරුණ සංගමය මගින් අති සාර්ථක ලෙස අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිට පිං පිනිස හා මියැදෙන සිංහල ජාතිය නගා සිටුවනු වස් සන්විධානය කරනු ලැබූ 2016 ගැබිණි මාතා උපහාර වැඩසටහන මෙලෙස නිමා විය. මෙම කර්තව්‍ය සාර්ථක කරගන්න උදව් උපකාර කල සෑම සියලු දෙනාටම මේ පින් අනුමොදම් වේවා.

    වැඩසටහන නරඹන්න පහත පිටුව බලන්න.

    ඇතුගල්පුර සිංහල තරුණ සංගමය මාධ්‍ය ඒකකය.
    https://web.facebook.com/astsmediaunit/