මේවා දරුවන්ට දෙනකොට සැලකිලිමත් වෙන්න
මම ඊයෙ ගෙනාව little lion - golden cow rusks එකේ "කෙස් ගහක් නැත්නම් මයිල් ගහක්" තිබුණා..ඒක තියෙන්නේ බිස්කට් ඒක ඇතුලෙ , නිෂ්පාදනය කරන කොටම ආපු එකක් ...(පහල ෆොටෝස් තියනවා බලන්ඩ)
මම මේක ගේන්නේ මගේ පොඩ්ඩට කන්ඩ දෙන්ඩ ...
බලපල්ලා මේක කෑවනම් එක්කෝ බඩේ නැත්නම් උගුරේ පැටලෙනවා ...ඊටත් වඩා ජරාව ..
යකෝ මේකේ පුදුමේ කියන්නේ මේකේ "හලාල්" සහතිකයත් තියනවා ..."මුන්ගේ අම්මගේ රෙද්දේ හලාල්" යකෝ මීට වඩා හොදයි පොඩි එකාට වඩේ කැව්වනම්.(නොගෙන ඉන්ඩත් බැහැ බං පොඩි එකා බඩගින්නේ )
පොඩි එවුන්ට කන්ඩදෙන අහාර සදහා "little lion" මහත්තුරු මීටවඩා සැලකිල්ලක් දක්වනවානම් හොදයි ..."හලාල්" පු* ගහගෙන අපේ පොඩි එවුන්ට වහ කවන්නේ නැතුව ...

)
ඕක ඔවුන් දැනගත්තම එක එකාව එවයි ශේප් එකේ වැඩේ යටගස්සවන්න,
වැඩේ අරින්න එපා,
උන්ට කොහොමහරි ඇරපන්