මේවා දැක්කම පපුව හෝස් ගාලා පත්තු වෙනවද?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මේවා දැක්කම පපුව හෝස් ගාලා පත්තු වෙනවද?

http://gossip.hirufm.lk/3258/2015/02/4-year-old-child-dies-after-falling-in-to-well-thalawakele

http://gossip.hirufm.lk/3112/2015/01/4-year-old-child-died-in-wellawatta-update


4%20year%20old%20child%20dies%20after%20falling%20in%20to%20well%20in%20Thalawakele%20%281%29.jpg



4%20year%20old%20child%20dies%20after%20falling%20in%20to%20well%20in%20Thalawakele%20(12).jpg



4%20year%20old%20child%20dies%20after%20falling%20in%20to%20well%20in%20Thalawakele%20(6).jpg


පව් මේ අහිංසක ලමයි නිකරුනේ මියැදෙන්නේ, එක්කො අම්මා රට ගිහින් එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල. මේ පොඩි එවුන් දන්නේ අම්මගේ තනේ එල්ලුනාම කිරි එනවා කියන එක විතරයි. වැඩිහිටියෝ පොඩ්ඩක් මෙයාලා ගැන මීට වඩා උනන්දු වුනානම් මේ ශෝක ජනක ප්‍රවෘත්ති නොඇසෙන්න තිබ්බා.
:(:(:(:(
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දෙමව්පියන්ටම බැනලා වැඩක් නෑ දැන් කාලේ ළමයි හරි හිතුවක්කාරයි ,කියන දේ අහන්නේ නෑ, වැඩිහිටියන්ට ගරු කරන්නේ නෑ හරියට.